"උප-රෝමානු බ්‍රිතාන්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

11:40, 16 අප්‍රේල් 2021 තෙක් සංශෝධනය

උප-රෝමානු බ්‍රිතාන්‍යය යනු මහා බ්‍රිතාන්‍යය දිවයිනෙහි පසුකාලීන පුරායතනය කාල පරිච්ඡේදය වන අතර, පසුකාලීන 4වන සහ ආදිකාලීන 5වන සියවස් තුල රෝමානු පාලනයෙහි අවසානය, සහ 6වන සියවස තුල එහි ප්‍රතිවිපාකය අයත් වෙයි.

වයඹදිග එංගලන්තයෙහි ස්වින්ඩන් අසල 6වන-සියවසෙහි කඳු බලකොටුවක් වන බාබරි මාළිගය