"අරාජක කාලය (එංගලන්තය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
 
3 පේළිය:
{{එංගලන්ත ඉතිහාසයෙහි කාලපරිච්ඡේද}}
 
'''අරාජක කාලය''' යනු, 1649 ජනවාරි 30 දින සිදුවූ [[පළමුවන චාල්ස් රජුගේ හිස ගසාදැමීම]] සහ [[පුනඃස්ථාපනය (එංගලන්තය)| පුනඃස්ථාපනය]] ඇරමීම සනිටුහන් කරමින් 1660 මැයි 29 දින ඔහුගේ පුතු [[එංගලන්තයෙහි දෙවන චාල්ස් රජ |දෙවන චාල්ස් රජ]] ලන්ඩනය වෙත ලඟාවීම අතර කාලසීමාව වෙයි. අරාජක කාලය තුලදී විවිධ ආකාරයෙහි ජනරජමය ආණ්ඩු යටතේ එංගලන්තය පාලනය විය (බලන්න [[එංගලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය]]; මෙම ලිපිය වෙතින් අරාජක කාලයෙහි වෙනත් මුහුණත් විස්තර කරයි).
"https://si.wikipedia.org/wiki/අරාජක_කාලය_(එංගලන්තය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි