"රෝඩ්ස්හි කොලෝසස් ප්‍රතිමාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{Other uses}} File:Colosse de Rhodes (Barclay).jpg|thumb|right|''රෝඩ්ස්හි කොලෝසස් ප්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
 
2 පේළිය:
[[File:Colosse de Rhodes (Barclay).jpg|thumb|right|''රෝඩ්ස්හි කොලෝසස් ප්‍රතිමාව'', 1880 සිත්තරකුගේ සංකල්පනාවක්]]
 
'''රෝඩ්ස්හි කොලෝසස් ප්‍රතිමාව''' {{IPAc-en|r|@U|d|z}} ({{lang-grc|ὁ Κολοσσὸς Ῥόδιος|ho Kolossòs Rhódios}})<ref>''Kolossos'' යනු "දැවැන්ත ප්‍රතිමාව" යන්නයි. [[රොබට් එස්. පී. බීක්ස්|ආර්. එස්. පී. බීක්ස්]] විසින් [[පූර්ව-ග්‍රීක]] ප්‍රාක්-ස්වරූපයක් වන *''kolok<sup>y</sup>-'' යන්න යෝජනා කොට ඇත (''Etymological Dictionary of Greek'', Brill, 2009, p. 740).</ref> යනු ක්‍රි.පූ. 280දී [[ලින්ඩොස්හි චාරේස්]] විසින් රෝඩ්ස් නම් ග්‍රීක දිවයිනේ [[රෝඩ්ස් (නගරය)|රෝඩ්ස්]] නගරයේ ඉදිකරන ලද ග්‍රීක ටයිටන් සූර්ය දෙවි [[හීලියෝස්]]ගේ [[ප්‍රතිමාව]]කි. [[පුරාතන ලෝකයේ පුදුම හත|පුරාතන ලෝකයේ පුදුම හතෙන්]] එකක් වන මෙය ක්‍රි.පූ. 305දී සයිප්‍රසයේ පාලකයා වූ [[ඇන්ටිගෝනස් I මොනොෆ්තැල්මස්]] විසින් දියත් කළ ආක්‍රමණය පරදා රෝඩ්ස් ලැබූ ජයග්‍රහණය සංකේතවත් කරමින් ඉදිවූවකි. බොහෝ සමකාලීන විස්තර අනුව, මෙම ප්‍රතිමාවේ පතුලේ සිට කිරුළ දක්වා වූ උස ආසන්න වශයෙන් රියන් 70ක් හෙවත් {{convert|33|m|ft|abbr=off|sp=uk}} විය. මෙය නූතන [[ලිබර්ටි පතිමාව|ලිබර්ටි ප්‍රතිමාවේ]] උසට ආසන්නව සමාන ය. ඒ අනුව මෙය [[පුරාතන ලෝකය|පුරාතන ලෝකයේ]] උසින් වැඩිම ප්‍රතිමාව විය.<ref>Reynold Higgins, "[http://books.google.com/books?id=vGhbJzigPBwC&pg=PA130 The Colossus of Rhodes]", The Seven Wonders of the Ancient World, edited by Peter A. Clayton and Martin Jessop Price. Psychology Press, 1988, p. 130. ISBN 9780415050364</ref> [[ක්‍රි.පූ. 226 රෝඩ්ස් භූමිකම්පාව|ක්‍රි.පූ. 226 භූමිකම්පාවකින්]] මෙය විනාශ වූ අතර, එය නැවත ඉදි කිරීමක් ද සිදුවූයේ නැත.
 
2015 වන විට රෝඩ්ස් වරායෙහි නව කොලෝසසයක් තැනීමට තාවකාලික යෝජනා ඉදිරිපත් විය. නමුත්, මුල් ප්‍රතිමාව නිශ්චිතව පිහිටා ස්ථානය සම්බන්ධයෙන් විවිධ මතභේද පවතියි.<ref name="Guardian">{{cite web | url = https://www.theguardian.com/commentisfree/2015/dec/27/greece-colossus-rhodes-new-project | title = Rhodes reconstruction project will be a colossal gamble for Greece – but it might well pay off| last = Williams | first = Kate | date = 26 December 2015 | website = Guardian | access-date = 25 July 2016}}</ref><ref name="pop mechs">{{cite web | url = http://www.popularmechanics.com/technology/a18877/architects-want-to-rebuild-colossus-of-rhodes/ | title = There's a Plan To Rebuild the Colossus of Rhodes| last = Bennett | first = Jay | date = 7 January 2016 | website = Popular Mechanics | access-date = 25 July 2016}}</ref>
"https://si.wikipedia.org/wiki/රෝඩ්ස්හි_කොලෝසස්_ප්‍රතිමාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි