"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removed content that can cause hatress among communities.
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
229 පේළිය:
දැනට පවතින කුල දූරාවලියේ පහලින්ම පෙන්නුම් කරත් අතීතයේ රට පාලනය කල ඇමතිවරු,දක්ෂ ඉන්ජිනේරු වරු,සේනාපතිවරු මෙම කුලයට අයත් හෙළයන් වෙයි,
 
එහෙත් මෙම පරපුර ඉතිහාසයේ පාවාදෙන්නන් සහ බලවතු අතින් පීඩා විද අදටත් පහලට ඇද දැමූ කුළයයි මොවුන් මේ හෙළයට කල සේවාව, මහා රාවණා දුෂ්ඨයෙක් කල සේම ඔවුනද පහලට ඇද දමා ඉතිහාසය වසන් කර ඇත...
 
එසේනම් අප වටහාගත යුතු කරුණ නම් රාවණා නාමයද සගවා තැබීමට අතීතයේ සිටම උත්සාහ ගත් බවයි,.
 
මේම ලිපිය කියවා ඇවිස්සෙන මහා කුළවතුන් එන්නට පුළුවන
 
නිළමේලාට හාමුලාට රිදෙන්නටද පුළුවන ඔවුනට මෙසේ කියමි අප සිංහළ මිස සිංහල නෙවෙති ඒවාගේම අප විජයගේ මහාවංශය කියවාගත් අදහන හෙළයන් නොවන්නේය අප මහා රාවණා රජුගෙන පැවතෙන රාක්ෂ ග්‍රෝත්‍රය , නාග ග්‍රෝත්‍රය , යක්ෂ ග්‍රෝත්‍රය, දේව ග්‍රෝත්‍රය, යන ගෝත්‍රයන්ට නෑකම් කියන හෙළයන් කොටසකි
 
 
 
 
සිංහල පෙරමුණගේ සමන් වික්‍රමසිංහ</P>
 
==මෙයද බලන්න==
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි