"ආදරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
අනුරාධපුර
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Crystal Clear app package favourite.png|thumb|250px|A drawn [[heart]] is a international icon of love.]]
[[ගොනුව:1873_Pierre_Auguste_Cot_-_Spring.jpg|thumb]]
'''ආදරය''' යනු ලිංගික ආකර්ශනයට සම්බන්ධ [[හැඟීම්]] සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි.[අරවින්ද්‍ර දිල්ෂාන් ]<ref name="oxford">''Oxford Illustrated American Dictionary'' (1998) + ''Merriam-Webster Collegiate Dictionary'' (2000).</ref> ආදරය යනු චිත්තෙව්ගාත්මක භාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවයි.එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්තය මුසු සහකම්පනයකි.ආදරය යන වචනය විවිධ දෘෂ්ටි කොණවලින් හා විවිධ අර්ථ දැක්වීම්වලින් ගහනය.මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි.මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයන්ද ආදරය ලෙස සළකයි.මෙවැනි අන්තර් පුද්ගල සම්බන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මානව නොවන ජීවියකු අතර ඇතිවන භාවාත්මක බන්ධනයද ආදරය ලෙස සළකයි.තවත් අවස්ථාවලදී මානව නොවන ජීවියකුද නොවන වෙනත් ද්‍රව්‍යමය දෙයක් කෙරේද භාවාත්මක බන්ධනයක් ඇතිවිය හැක.
 
== ආදරය අර්ථ දැක්වීම් ==
"https://si.wikipedia.org/wiki/ආදරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි