"ලෝක සරණාගත දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No OTRS permission, hashtag in Twitter dated in 2019, හේතුව ලෙස දක්වා Cookie විසින් VersionSinhala.png ගොනුව මකාදමා ඇත.
2 පේළිය:
 
== ඉතිහාසය ==
 
[[File:VersionSinhala.png|350px|thumb|]]
 
2000 දෙසැම්බර් 4 දිනදී, [[එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය]] විසින් 55/76 අභියෝජනාව තුලින් තීරණය කලේ, 2001 වසරෙහි ජූනි 20 දින සිට එම දිනය, ලෝක සරණාගත දිනය ලෙසින් සැමරෙන බවය. මෙම අභියෝජනාව තුලදී, මහා මණ්ඩලය විසින් සටහන් තර ගත්තේ, [[සරණාගත තත්වය පිළිබඳ 1951 සම්මුතිය| සරණාගත තත්වය පිළිබඳ 1951 සම්මුතියෙහි]] 50 වන සංවත්සරයද, 2001 වසර තුලදී සනිටුහන් කෙරුණු බවයි. <ref name="UN_ARES5576">{{එජා ලේඛය |docid=A-RES-55-76 |type=අභියෝජනාව|body=මහා මණ්ඩලය |session=55 |resolution_number=76 |accessdate=2008-09-04|date=4 දෙසැම්බර් 2000}}</ref>
"https://si.wikipedia.org/wiki/ලෝක_සරණාගත_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි