"මහ පොළොව" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
2402:4000:12CA:C1C1:1:0:C42:A021 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Shwetha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
(පෘථිවියේ වැඩි විස්තර ප්‍රකාශ කිරීම)
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Reverted
සුළු (2402:4000:12CA:C1C1:1:0:C42:A021 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Shwetha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි)
ටැගය: Rollback
}}
 
මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. අපඑය වාසයසෞරග්‍රහ කරනමණ්ඩලයේ ඇති ග්‍රහලෝක යයි8 න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම [[ග්‍රහලොව]]යි.දැනට සොයාඑමෙන්ම ගෙනඑය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති තොරතුරුභූමියක් අනුවසහිත ජීවීන්ග්‍රහලෝක වාසයඅතුරින් කරනවිශාලතම එකමග්‍රහලොවයි. ග්‍රහලෝකයසමහර පෘථිවියඅවස්ථා වේවලදී එය ලෝකය , නිල් ග්‍රහලොව , හෝ එහි ලතින් නාමය වන "ටෙරා" යන නම් වලින් හඳුන්වයි. <br />
 
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම [[ග්‍රහලොව]]යි. එමෙන්ම එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භූමියක් සහිත ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලොවයි. සමහර අවස්ථා වලදී එය ලෝකය , නිල් ග්‍රහලොව , හෝ එහි ලතින් නාමය වන "ටෙරා" යන නම් වලින් හඳුන්වයි. <br />
මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුවයි. මෙම ග්‍රහලෝකය මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වුණු අතර අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහි විය.
 

සංස්කරණ

28,163

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/479670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි