"ඇල්බට්‍ අයින්ස්ටයින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
infobox එකේ අවුල හදලා අලුත් data දාලා update කළා. Article එක මැද තිබුනු අනවශ්‍යඉරි/හිඩැස් අයින් කලා.
සාපේක්ෂතාාවය හා ක්වොන්ටම් භෞතිකයට අදාල කොටස්වල පරිවර්තන එක්කිරීම
143 පේළිය:
 
== විද්‍යාත්මක වෘත්තීය ==
==සාපේක්ෂතාවාදය සහ E= mc<sup>²</sup>==
අයිස්ටයින්ගේ "Zur Elektrodynamik bewegter Körper" එනම් "චලනය වෙමින් පවතින ස්කන්ධවල විද්‍යුත්ගතිකය" (Electrodynamics of Moving Bodies) {{Sfnp|Einstein|1905d}} 1905 ජුනි 30 දින නිකුත් වුණු අතර එම වසරේ ම සැප්තැම්බර් 26 දින ප්‍රකාශයට පත්කෙරිණ. එය යාන්ත්‍ර විද්‍යා නියමයන්ට වෙනස්කම් හදුන්වා දෙමින් මැක්ස්වෙල්ගේ සමීකරණ (විද්‍යුතයේ හා චුම්බකත්වයේ නියම) සහ නිව්ටෝනීය යාන්ත්‍ර විද්‍යා නියම අතර ගැටුම සමහන් කළේ ය.{{Sfnp|Fölsing|1997|pp=178–198}} මේ වෙනස්කම්වල ප්‍රතිඵල අධික වේගයන්හි දී (ස්කන්ධයන් ආලෝකයේ වේගයට ආසන්න වේගවලින් චලනය වන අවස්ථාවන්හි) මැනවින් නිරීක්ෂණය කළ හැකි විය. පසුකලෙක අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය (Theory of Special Relativity)ලෙස ප්‍රකට වූයේ මේ පත්‍රිකාවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රවාදය යි.
අපට සාපේක්ෂව චලනය වෙමින් සිටින නිරීක්ෂකයකුගේ රාමුවේ සිට මනින විට, චලනය වන ස්කන්ධය සතු ව ඇති ඔරලෝසුවක කාලය සෙමින් ගතවන බව පෙනී යන බවත් එකී ස්කන්ධය ද එය චලනය වන දිශාව ඔස්සේ දිගින් අඩු වන බවත් මේ පත්‍රිකාවෙන් පූර්වකල්පනය කරන ලදී. එකල භෞතික විද්‍යාවේ බල පැවැත් වූ ප්‍රධාන සංකල්පයක් වූ ආලෝකවාහක ඊතරය නො පැවතිය හැක්කක් බවට ද මේ පත්‍රිකාවෙන් තර්ක කරන ලදී.<ref group="note" name="aBfxO" />
ස්කන්ධ-ශක්ති තුල්‍යතාව (mass-energy equalence) පිළිබද සිය පත්‍රිකාවෙන් අයින්ස්ටයින් E = mc<sup>2</sup> නම් සමීකරණය ගොඩනැංවී ය. ඒ සිය විශේෂ සාපේක්ෂතාවාදයේ සමීකරණවල ප්‍රතිඵලයක් ලෙස ය. පළ කළ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය පිළිබද පත්‍රිකාව කලක් යන තුරු තරමක ආන්දෝලනයකට මුහුණ දුන්නත් පළමු ව මැක්ස් ප්ලාන්ක් විසිනුත් අනතුරු ව සෙසු ප්‍රමුඛ විද්‍යාඥයන් විසිනුත් පිළිගන්නා ලදී. {{Sfnp|Stachel|2002|pp=vi, 15, 90, 131, [https://books.google.com/?id=OAsQ_hFjhrAC&pg=PA215 215]}} Einstein's 1905 work on relativity remained controversial for many years, but was accepted by leading physicists, starting with [[Max Planck]].<ref group=note name="sBl2q" />{{Sfnp|Pais|1982|pp=382–386}}
අයින්ස්ටයින් සිය විශේෂ සාපේක්ෂතාවාදය පිහිටවූයේ ප්‍රගති විද්‍යාවේ (kinematics) න්‍යායික රාමුව තුළ ය. 1908 දී හර්මන් මින්කොව්ස්කි විශේෂ සාපේක්ෂතාවාදය කාලාවකාශය (space-time) සම්බන්ධ ප්‍රවාදයක් ලෙස ජ්‍යාමිතික රාමුවක් තුළ ප්‍රති-අර්ථකථනය කරන ලදී. 1915 දී සිය සාධාරණ සාපේක්ෂතාවාදය හදුන්වා දෙද්දී අයින්ස්ටයින් මින්කොව්ස්කිගේ රූපිකය (formalism) යොදාගත්තේ ය. {{Sfnp|Pais|1982|pp=151–152}}
==සාධාරණ සාපේක්ෂතාවාදය==
===සාධාරණ සාපේක්ෂතාවාදය හා තුල්‍යයතා මූලධර්මය===
සාධාරණ සාපේක්ෂතාවාදය (Theory of General Relativity) යනු 1907 සහ 1915 අතර කාලය තුළ අයින්ස්ටයින් විසින් සංවර්ධනය කරන ලද ගුරුත්වය (gravitation) පිළිබද ප්‍රවාදය වේ. සාධාරණ සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණය යනුවෙන් අප අත්දකින සංසිද්ධිය එයට සම්බන්ධ ස්කන්ධයන් විසින් කාල-අවකාශය වක්‍ර කිරීමේ ප්‍රතිඵලයකි. සාධාරණ සාපේක්ෂතාවාදය නවීන අභ්‍යවකාශ භෞතික විද්‍යාවේ මහගු මෙවලමක් බවට පත් වී තිබේ. කලු කුහර (Black Holes) හෙවත් අවකාශයේ පවතින, ආලෝකය පවා බලපෑමට ලක්වන තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් සහිත ප්‍රදේශ පිළිබද වත්මන් අවබෝධයට පදනම වී ඇත්තේ එය යි.
අයින්ස්ටයින් පසු ව පැවසූ පරිදි සාධාරණ සාපේක්ෂතාවාදය ගොඩනැගීමට ඔහුට හේතුවූයේ විශේෂ සාපේක්ෂතාවාදය තුළ අවස්ථිතික චලනයන් (inertial motions) කෙරෙහි වූ වැඩි නැඹුරුව හේතුවෙන් එය එතරම් සතුටුදායක ප්‍රවාදයක් නොවීමත්, සමාරම්භයේ සිට ම කිසිම චලන අවස්ථාවක් කෙරෙහි (ත්වරණය වන ඒවා කෙරෙහි පවා) වැඩි නැඹුරුවක් නො දක්වන ප්‍රවාදයක් වඩා සතුටුදායක බව පෙනී යාමත් ය.{{Sfnp|Einstein|1923}} ඒ අනුව 1907 දී ඔහු විශේෂ සාපේක්ෂතාවාදය යටතේ ත්වරණය පිළිබද ව ලිපියක් පළ කළේ ය. On the Relativity Principle and the Conclusions Drawn from It (සාපේක්ෂතා මූලධර්මය සහ ඉන් පැමිණි නිගමන) නම් වූ එම පත්‍රිකාවේ දී ඔහු නිදහස් වැටීම (free-fall) යනු සැබවින් ම අවස්ථිතික චලනයක් බවටත් නිදහස්-වැටීමකට ලක්වන නිරීක්ෂකයකුට විශේෂ සාපේක්ෂතාවාදයේ නීති අදාළ විය යුතු බවටත් තර්ක කළේ ය. මේ තර්කය තුල්‍යයතා මූලධර්මය (equivalence principle) ලෙස හැදින් වේ. එම ලිපියෙන් ම අයින්ස්ටයින් ගුරුත්වජ කාල පමාව (gravitational time-dilation), ගුරුත්වජ වර්ණාවලි විස්තාපනය (gravitational redshift), අලෝකයේ අපක්‍රමණය (deflection of light) යන සංසිද්ධි ද පූර්වකල්පනය කළේ ය.{{Sfnp|Pais|1982|pp=179–183}}{{Sfnp|Stachel et al.|2008|loc=vol. 2: The Swiss Years: Writings, 1900–1909|pp=273–274}}
1907 පළ කළ එකී ලිපියේ අදහස් තව දුරටත් විදාරණය කරමින් 1911 දී On the Influence of Gravitation on the Propagation of Light (ආලෝකයේ ප්‍රචාරණයට ගුරුත්වාකර්ෂණයේ බලපෑම) මැයෙන් අයින්ස්ටයින් තවත් පත්‍රිකාවක් පළ කළේ ය. එමගින් ඔහු මහේක්ෂ වස්තූන් (massive bodies) විසින් ආලෝකය අපක්‍රමණය කෙරෙන ප්‍රමාණය නිමානය කළේ ය. මෙලෙස සාධාරණ සාපේක්ෂතාවාදයේ සෛද්ධාන්තික අනුමාන පළමුවරට ද්‍රව්‍යමය ලෙස පරීක්ෂා කළ හැකි විය.{{Sfnp|Pais|1982|pp=194–195}}
 
==පැරණි ක්වොන්ටම් ප්‍රවාදය==
===1905 - Annus Mirabilis ලියවිල්ල ===
==ෆෝටෝන සහ ශක්ති පැකට්ටු==
ආලෝකය යනු අංශු (quanta) ලෙස වෙන් වී ඇති බව 1905 දී පළ කළ පත්‍රිකාවක් මගින් අයින්ස්ටයින් පූර්වකල්පනය කළේ ය.{{Sfnp|Einstein|1905a}} අයින්ස්ටයින්ගේ මෙම ආලෝක අංශු පිළිබද අදහස මැක්ස් ප්ලාන්ක් සහ නීල්ස් බෝර් ඇතුලු සෑම භෞතික විද්‍යාඥයකු විසින් ම පාහේ ප්‍රතික්ෂේප විණි. එය සර්වව්‍යාපී වශයෙන් පිළිගැනීමට ලක් වූයේ 1919 දී ප්‍රකාශ විද්‍යුත් ආචරණය (Photoelectric effect) පිළිබද රොබට් මිලිකන්ගේ පර්යේෂණ සහ කොම්ප්ටන් විසිරුම (Compton Scattering) මැනීමත් සමග ය.
සෑම තරංගයක ම සංඛ්‍යාතය (f) කිසියම් ෆෝටෝන සමූහයක් සමග බැදී තිබෙන බවත් සංඛ්‍යාතය ප්ලෑන්ක් නියතයෙන් (h) ගුණ කිරීමෙන් එම ශක්ති ප්‍රමාණය (hf) ලැබෙන බවත් අයින්ස්ටයින් නිගමනය කළේ ය. අංශු තරංගය සමග සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න ගැන නිශ්චිත නොවූ බැවින් ඔහු ඒ ගැන ඊට වැඩි යමක් නො කීවේ ය. නමුත් ප්‍රකාශ විද්‍යුත් ආචරණය වැනි ඇතැම් අත්දුටු සංසිද්ධි පැහැදිලි කරගැනීමට මෙය ඉවහල් වනු ඇතැ යි ඔහු අදහස් කළේ ය.{{sfnp|Einstein|1905a}}
==ක්වොන්ටම් භෞතික විද්‍යාව==
===ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධ අයින්ස්ටයින්ගේ විවේචන===
1905 පළ කළ ඔහුගේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිළිබද පත්‍රිකාවෙන් ඇරඹෙමින් ක්වොන්ටම් භෞතිකවාදය පිළිබද ප්‍රවාදය ගොඩනැංගීමේ ලා අයින්ස්ටයින් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළේ ය. කෙසේනමුත් 1925න් පසු නවීන ක්වොන්ටම් භෞතිකය සංවර්ධනය වූ ආකාරය කෙරෙහි, සෙසු භෞතික විද්‍යාඥයන් එකග වුවත් හෙතෙම පැහැදීමට පත් නො වී ය. ක්වොන්ටම් භෞතිකයේ අහඹුමය බව (randomness) එහි ස්වභාවය ම මිස දෛවයේ ප්‍රතිඵලයක් (determinism) නොවන බවට වූ අදහස ඔහුට සැකසහිත වූ අතර දෙවියන් වහන්සේ “දාදු ක්‍රීඩා නො කරන්නේ ය.” යනුවෙන් ඔහු සිය විරුද්ධත්වය ප්‍රකාශයට පත් කළේ ය.<ref name="zZ2hS" /> ක්වොන්ටම් භෞතිකය අසම්පූර්ණ ය යන මතය සිය ජීවිතයේ අවසානය වන තෙක් ම ඔහු දැරී ය.<ref name="yzZtL" />
===අයින්ස්ටයින්-පොඩොල්ස්කි-රොසෙන් (EPR) විසංවාදය===
1935 දී අයින්ස්ටයින් සිය EPR පත්‍රිකාවෙන් ක්වොන්ටම් භෞතිකයේ සම්පූර්ණත්වය පිළිබද ගැටලුව ආමන්ත්‍රණය කරමින් ක්වොන්ටම් භෞතිකය වෙත නැවත පැමිණියේ ය.{{Sfnp|Einstein|Podolsky|Rosen|1935}} චිත්ත පරීක්ෂණයක් (thought experiment) මගින් ගුණාංග දැඩි ලෙස සහසම්බන්ධ ව පවතින පරිදි අන්තර්ක්‍රියා කර ඇති අංශු දෙකක් පිළිබද ඔහු අවධානය යොමු කරන ලදී. අංශු දෙක කෙතරම් දුරට ඈත් කරත් එක් අංශුවක් පිළිබද නිරවද්‍ය ස්ථානීය මිනුමක්, ඒ දෙවන අංශුව කෙරෙහි කිසිම ආකාරයක නිරීක්ෂ්‍යමය මැදිහත්වීමක් නො කර අනෙක් අංශුවේ පිහිටුම ගැන ද එවැනි ම වූ නිරවද්‍ය දැනුමක් ලබා ගැනීමට හැකියාව දෙන අතර එක් අංශුවක ගම්‍යතාවයේ නිරවද්‍ය මිනුමක් ද අනෙක් අංශුවේ ගම්‍යතාවය පිළිබද ද එවැනි ම වූ නිරවද්‍ය දැනුමක් ලබා ගැනීමට හැකියාව ලබා දේ. {{Sfnp|Isaacson|2007|loc=pp. 448–453}}
අයින්ස්ටයින්ගේ ස්ථානීය යථාර්ථය සංකල්පනයට (Local Realism) අනුව සම්භාවිතාවන් දෙකක් විය. (1) එක්කෝ අනෙක් අංශුව මෙම ගුණාංග ඒ වනවිටත් නිර්ණය කරගෙන තිබිය යුතු ය. නැතිනම් (2) පළමු අංශුව මැනීමේ ක්‍රියාදාමය එ කෙණෙහි ම දෙවන අංශුවේ පිහිටුමේ සහ ගම්‍යතාවයේ යථාර්ථයට බලපායි. දුර තැනක අද්භූත ක්‍රියාවක් ලෙස ජනප්‍රිය වහරේ හැදින් වූ මේ දෙවන සම්භාවිතාවය අයින්ස්ටයින් බැහැර කළේ ය.{{Sfnp|Isaacson|2007|loc=pp. 448–453}}
ක්වොන්ටම් භෞතිකයේ නිවැරදිතාවය සම්බන්ධයෙන් ගැටලුවක් නොවූවත් එය නිසැක ව ම අසම්පූර්ණ විය යුතු බව පැවසීමට ස්ථානීය යථාර්ථය පිළිබද අයින්ස්ටයින්ගේ විශ්වාසය ඔහු ව යොමු කළේ ය. නමුත් 1964 දී ජේ. එස්. බෙල් විසින් ඉදිරිපත් කර තිබූ බෙල්ගේ ප්‍රමේය (Bells Theorem) 1982 දී ඇස්පෙ පරීක්ෂණයෙන් (Aspect experiment) තහවුරු වීමත් සමග ස්ථානීය යථාර්ථය භෞතික විද්‍යා මූලධර්මයක් වශයෙන් සදොස් බව පෙනී ගියේ ය.
එකිනෙකින් වෙන් කිරීමෙන් අනතුරු ව අනෙක් අංශුව සමග සන්නිවේදනය කිරීමට අසමත් වන නොසබැදුණු වෙන් වෙන් අවයව වශයෙන් වන සම්භාව්‍ය භෞතීය චිත්‍රයක් කවරාකාරයෙන්වත් ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් අදාල කළ නොහැකි බව මේ පරීක්ෂණ හා ඉන් පසුව සිදුකෙරුණු පරීක්ෂණ විසින් පෙන්වා සිටින ලදී.{{Sfnp|Penrose|2007|p=583}}
ස්ථානීය යථාර්ථය සම්බන්ධයෙන් අයින්ස්ටයින් වැරදි වුවත් පැටලුණු ක්වොන්ටම් තත්ත්වයක (Entangled Quantum States) සිටින අසාමාන්‍ය අංශු පිළිබද ඔහුගේ පැහැදිලි පූර්වකල්පනය EPR පත්‍රිකාව Physical Review හි පළ වූ විශිෂ්ට ම පත්‍රිකා දහයෙන් එකක් බවට පත්වීමට හේතුවිය. ක්වොන්ටම් තොරතුරු න්‍යායයේ (Quantum Information Theory) සංවර්ධනයට හේතු වූ මූලික ම පත්‍රිකාවක් ලෙස එය සලකනු ලැබේ.{{Sfnp|Fine|2017}}
 
==ආශ්‍රිත නාමාවලිය==
=== තාප ගතික පැද්දීම් හා සංඛ්‍යානමය භෞතික ===
'''පාදසටහන්'''
{{reflist|group=note|refs=
<ref name="GEcitizen">In the German Empire, citizens were
exclusively subjects of one of the 27 ''Bundesstaaten''.</ref>
<ref name="6Ar1y">Einstein's scores on his
[[Matura|matriculation]] certificate: German 5; French 3; Italian 5;
History 6; Geography 4; Algebra 6; Geometry 6; Descriptive Geometry 6;
Physics 6; Chemistry 5; Natural History 5; Art and Technical Drawing
4.<br />[[Grading systems by country#Switzerland|The scores]] are 6
= very good, 5 = good, 4 = sufficient, 3 = insufficient, 2 = poor, 1 =
very poor.</ref>
<ref name="gnriE">"Their leaders in Germany have not driven out
her cut-throats and her blackguards. She has chosen the cream of her
culture and has suppressed it. She has even turned upon her most
glorious citizen, Albert Einstein, who is the supreme example of the
selfless intellectual...The man, who, beyond all others, approximates a
citizen of the world, is without a home. How proud we must be to offer
him temporary shelter."</ref>
<ref name="aBfxO">In [[s:Translation:On the Electrodynamics of
Moving Bodies|his paper]], Einstein wrote: "The introduction of a
'luminiferous æther' will be proved to be superfluous in so far, as
according to the conceptions which will be developed, we shall introduce
neither a 'space absolutely at rest' endowed with special properties,
nor shall we associate a velocity-vector with a point in which
electro-magnetic processes take place."</ref>
<ref name="sBl2q">For a discussion of the reception of relativity
theory around the world, and the different controversies it encountered,
see the articles in {{harvp|Glick|1987}}.</ref>
}}
 
'''සදහන් තැන්'''
=== පොදු මූලධර්ම ===
{{reflist|refs=}}
 
===ඇසුරු කළ කෘති===
=== සාපේක්ෂතාවාදය සහ E= mc² ===
* {{cite book |last=Calaprice |first=Alice |year=2000 |title=The Expanded Quotable Einstein |publisher=Princeton University Press}}
 
* {{cite book |last=Calaprice |first=Alice |year=2005 |title=The New Quotable Einstein |publisher=Princeton University Press
=== ෆෝටෝන හා ක්වන්ටම් ශක්තිය ===
|url=http://press.princeton.edu/titles/7921.html |url-status=dead |archive-url=
https://web.archive.org/web/20090622063213/http://press.princeton.edu/titles/7921.html |archive-date=22 June 2009}}
 
* {{cite book|last1=Calaprice|first1=Alice|last2=Lipscombe|first2=Trevor|year=2005|title=Albert Einstein: A Biography|publisher=Greenwood Publishing Group|isbn=978-0-313-33080-3 |url=https://books.google.com/books?id=5eWh2O_3OAQC}}
=== ක්වොන්ටිනීකෘත පරමාණුක දෙදරීම ===
 
* {{cite book |last=Calaprice |first=Alice |year=2010 |title=The Ultimate Quotable Einstein |publisher=Princeton University Press |isbn=978-1-4008-3596-6 |url=https://books.google.com/books?id=G_iziBAPXtEC}}
=== ස්ථිරතාපී මූලධර්මය හා ක්රියාකාරී-කෝණය විචල්‍යයන් ===
 
* {{Cite book |last1=Calaprice |first1=Alice |first2=Daniel |last2=Kennefick |first3=Robert |last3=Schulmann |title=An Einstein Encyclopedia |publisher=Princeton University Press |year=2015 }}
=== තරංග-අංශු ද්විත්වය ===
 
* {{cite book |last=Chaplin |first=Charles |year=1964 |title=Charles Chaplin: My Autobiography |publisher=Simon and Schuster |location=New
=== Theory of critical opalescence ===
York}}
 
* {{Cite book |last=Clark |first=Ronald W. |author-link=Ronald W. Clark |date=1971 |title=Einstein: The Life and Times |location=New York
=== ශුන්‍ය ලක්ෂ්‍යය ශක්තිය ===
|publisher=Avon Books |isbn=978-0-380-44123-5 |url-access=registration |url=https://archive.org/details/einstein00rona }}
 
* {{Cite book |last=Fölsing |first=Albrecht |date=1997 |title=Albert Einstein |location=New York |publisher=Penguin Viking |translator-first=Ewald |translator-last=Osers |others=Abridged by Ewald Osers |isbn=978-0-670-85545-2|url=https://archive.org/details/alberteinsteinbi00fols}}
=== සාමාන්‍ය සාපේක්ෂතාවාදය හා තුල්‍යයතා මූලධර්මය ===
 
* {{Cite journal|last1=Fine |first1=Arthur |title=The Einstein-Podolsky-Rosen Argument in Quantum Theory
=== Hole argument හා Entwurf theory ===
|url=https://plato.stanford.edu/entries/qt-epr/ |website=Stanford Encyclopedia of Philosophy |date=2017 |publisher=Metaphysics Research
Lab, Stanford University}}
 
* {{cite journal |last=Galison |first=Peter |date=Winter 2000 |title=Einstein's Clocks: The Question of Time |journal=Critical Inquiry |volume=26 |issue=2 |pages=355–389 |doi=10.1086/448970 |jstor=1344127 |s2cid=144484466}}
=== අජටාකාශවිද්‍යාව ===
 
* {{cite book |editor-last=Glick |editor-first=Thomas F. |year=1987 |title=The Comparative Reception of Relativity |publisher=Kluwer
=== නූතන ක්වොන්ටම් වාදය ===
Academic Publishers |isbn=978-90-277-2498-4}}
 
* {{Cite book |last1=Highfield |first1=Roger |author-link=Roger Highfield |last2=Carter |first2=Paul |date=1993 |title=The Private Lives
=== බෝස් අයින්ස්ටයින් සංඛ්යානය ===
of Albert Einstein |location=London |publisher=Faber and Faber |isbn=978-0-571-17170-5 |url-access=registration
|url=https://archive.org/details/privatelivesofal00high_1}}
 
* {{Cite book |last=Hoffmann |first=Banesh |others=Collaboration with Helen Dukas |date=1972 |title=Albert Einstein: Creator and Rebel
=== Energy momentum pseudotensor ===
|location=New York |publisher=Viking Press |isbn=978-0-670-11181-7 |url-access=registration |url=https://archive.org/details/alberteinsteincr0000hoff_y3a8 }}
 
* {{cite journal |last=Holton |first=Gerald |title=The migration of physicists to the United States |journal=Bulletin of the Atomic
=== Unified field theory ===
Scientists |publisher=Educational Foundation for Nuclear Science |date=April 1984 |volume=40 |issue=4 |pages=18–24
|doi=10.1080/00963402.1984.11459207 |bibcode=1984BuAtS..40d..18H
|url=https://books.google.com/books?id=prgDAAAAMBAJ&pg=PA18}}
 
* {{Cite book |last=Isaacson |first=Walter |author-link=Walter Isaacson |date=2007 |title=Einstein: His Life and Universe |publisher=Simon &
=== Wormholes ===
Schuster Paperbacks |location=New York |isbn=978-0-7432-6473-0 |url-access=registration |url=https://archive.org/detai/einsteinhislifeu0000isaa }}
 
* {{Cite book |last=Isaacson |first=Walter |author-link=Walter Isaacson |date=2008 |title=Einstein: His Life and Universe |publisher=Simon &
=== Einstein–Cartan theory ===
Schuster |location=New York |isbn=978-1-8473-9589-4 |url=https://books.google.com/books?id=OzSJgdwk5esC }}
 
* {{Cite book |last=Neffe |first=Jürgen |title=Einstein: A Biography |translator-first=Shelley |translator-last=Frisch |date=2007
=== චලිත සමීකරණ ===
|url=https://books.google.com/books?id=B8K6n177ZwcC |publisher=[[Farrar, Straus and Giroux]] |isbn=978-0-374-14664-1 }}
v= u+at
 
* {{Cite book |last=Pais |first=Abraham|date=1982 |title=[[Subtle is the Lord: The Science and the Life of Albert Einstein]] |publisher=Oxford
=== වෙනත් පරීක්ෂණ ===
University Press |isbn=978-0-19-853907-0 }}
 
* {{Cite book |last=Pais |first=Abraham |date=1994 |title=Einstein Lived Here |url=https://archive.org/details/einsteinlivedher00pais
=== වෙනත් විද්යාඥයින් සමඟ එක්ව ===
|url-access=registration |publisher=Oxford University Press |isbn=978-0-19-280672-7 }}
 
* {{Cite book|first=Roger |last=Penrose |title=The Road to Reality|year=2007|publisher=Vintage Books|isbn=978-0-679-77631-4}}
==== Einstein–de Haas experiment ====
 
* {{cite book |last=Robeson |first=Paul |year=2002 |title=Paul Robeson Speaks |publisher=Citadel |page=333}}
==== ෂ්‍රෝඩිංගර් වායු ආකෘතිය ====
 
* {{cite book |editor-last1=Rowe |editor-first1=David E. |editor-last2=Schulmann |editor-first2=Robert |year=2007 |title=Einstein on Politics: His Private Thoughts and Public Stands on Nationalism, Zionism, War, Peace, and the Bomb |publisher=Princeton University Press |isbn=978-0-691-12094-2}}
==== Einstein refrigerator ====
 
* {{Cite book |editor-last1=Rowe |editor-first1=David E. |editor-last2=Schulmann |editor-first2=Robert |year=2013 |title=Einstein
=== අයින්ස්ටයින් එදිරිව බෝර් ===
on Politics: His Private Thoughts and Public Stands on Nationalism, Zionism, War, Peace, and the Bomb |publisher=Princeton University Press |isbn=978-1-4008-4828-7 |url=https://books.google.com/books?id=_X1dAAAAQBAJ}}
 
* {{cite journal | last=Scheideler | first=Britta | title=The Scientist as Moral Authority: Albert Einstein between Elitism and Democracy,
=== Einstein–Podolsky–Rosen paradox ===
1914–1933 | journal=Historical Studies in the Physical and Biological Sciences | year=2002 | volume=32 | issue=2 | pages=319–346 |
doi=10.1525/hsps.2002.32.2.319 | jstor=10.1525/hsps.2002.32.2.319 | url=https://www.jstor.org/stable/10.1525/hsps.2002.32.2.319}}
 
* {{Cite book|last=Stachel |first=John J. |date=1966 |title=Albert Einstein and Mileva Marić |url=http://philoscience.unibe.ch/lehre/winter99/einstein/Stachel1966.pdf |access-date=13 May 2016 |archive-url=https://web.archive.org/web/20080307015425/http://philoscience.unibe.ch/lehre/winter99/einstein/Stachel1966.pdf |archive-date=7 March 2008 |url-status=dead}}
 
* {{Cite book |last=Stachel |first=John J. |date=2002 |title=Einstein from 'B' to 'Z' |publisher=Birkhäuser |series=Einstein Studies |volume=9 |isbn=978-0-8176-4143-6 |oclc=237532460}}
 
* {{Cite book|last1=Weinstein|first1=G.|title=General Relativity Conflict and Rivalries: Einstein's Polemics with Physicists|date=2015|publisher=Cambridge Scholars Publishing|location=Newcastle upon Tyne (UK)|isbn=978-1-4438-8362-7 |url=https://books.google.com/books?id=LQz5DAAAQBAJ}}
 
== විද්‍යාත්මක නොවන උරුමය ==
Line 207 ⟶ 286:
== ප්‍රකාශන ==
 
== මෙයදමේවාද බලන්න ==
 
== සටහන් ==
 
== නිර්දේශය ==
http://en.wikipedia.org/wiki/Albert_Einstein
 
== වැඩිදුර කියවීම ==
Line 219 ⟶ 293:
 
 
{{reflist}}
 
 
"https://si.wikipedia.org/wiki/ඇල්බට්‍_අයින්ස්ටයින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි