"පාෂාණ (භූ විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
No edit summary
1 පේළිය:
[[ගොනුව:Grand Canyon.jpg|right|thumb|300px| [[ග්‍රෑන්ඩ් කැනියන්]] යනු අවසාදිත පාෂාණ ස්ථර කිහිපයක් හරහා නිර්මාණය වී ඇති භූ විද්‍යාත්මක කැපුමකි.]]
'''පාෂාණයක්''' යනු ඕනෑම ඛණිජමය හෝ ඛණිජාකාර ද්‍රව්‍යකින් සැදුණු ස්වභාවිකව පවත්නා ඝණ ස්කන්ධයකි. එහි පවත්නා [[ඛණිජ|ඛණිජ]] අන්තර්ගතය, එහි [[රසායනික සංයෝගය|රසායනික සංයුතිය]] සහ නිර්මාණය වී ඇති ආකාරය අනුව එය වර්ගීකරණය වී ඇත. පාෂාණ සාමාන්‍ය වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කෙරෙයි: [[ආග්නේය පාෂාණය |ආග්නේය පාෂාණ]], [[විපරිත පාෂාණය |විපරිත පාෂාණ]] සහ [[අවසාදිත පාෂාණය |අවසාදිත පාෂාණ]] වශයෙනි. පාෂාණ වෙතින් පෘථිවියෙහි පිටත ඝණ ස්ථරය වන්නාවූ [[පෘථිවියෙහි කබොල්ල|කබොල්ල]] තැනෙයි.
 
==භාහිර සබැඳි==
* {{Wikibooks-inline|Historical Geology|Rocks}}
* {{Commons category-inline|Rocks|lcfirst=yes}}
* {{Wiktionary-inline|rock}}
{{Weathering}}
{{Authority control}}
{{portal bar|Geology}}
 
[[Category:Petrology]]
[[Category:Rocks| ]]
[[Category:Stone (material)| ]]
[[Category:Materials]]
"https://si.wikipedia.org/wiki/පාෂාණ_(භූ_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි