"භගමණිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Normal
සමස්තාවලෝකනය, ව්‍යුහය පොදු වශයෙන්, සුරතාන්තයට දායකත්වය හි පරිවර්තන
1 පේළිය:
{{Infobox anatomy
<gallery>
| Name = Clitoris
ගොනුව:Clitoris y vulva.jpg|භගමණිය
| Latin =
</gallery>'''භගමණිය''' යනු [[ක්ෂීරපායියා|ක්ෂීරපායියන්]], [[පැස්බරා|පැස්බරුන්]] සහ අනෙකුත් සතුන් සීමිත සංඛ්‍යාවක පවතින ස්ත්‍රී [[ලිංගික අවයවය|ලිංගේන්ද්‍රියකි]]. {{කෙඅසව|කොට්පල්|2010|p=394}}
| Image = Clitoris Anatomy.svg
| Caption = The internal anatomy of the human [[vulva]], with the [[clitoral hood]] and [[labia minora]] indicated as lines. The clitoris extends from the visible portion to a point below the pubic bone.
| Width = 280px
| Image2 = Clitoris detailed.jpg
| Caption2 = Location of (1) [[clitoral hood]] and (2) [[clitoral glans]]
| Precursor = [[Genital tubercle]]
| System =
| Artery = [[Dorsal artery of clitoris]], [[deep artery of clitoris]]
| Vein = [[Superficial dorsal veins of clitoris]], [[deep dorsal vein of clitoris]]
| Nerve = [[Dorsal nerve of clitoris]]
| Lymph =
}}
 
භගමණිය යනු ක්ෂීරපායින්, පැස්බරුන් සහ වෙනත් සතුන්ගෙන් සීමිත වර්ග සංඛ්‍යාවක ගැහැනු සතුන්ගේ ලිංගික අවයවවලට අයත් ව පිහිටා තිබෙන ලිංගික වින්දනයේ දී වැදගත් වන කුඩා ග්‍රන්ථියක් වැනි අවයවයකි. මානව ස්ත්‍රීන්ගේ භගමණියහි දෘෂ්‍ය කොටස පිහිටා ඇත්තේ ඇතුල් යෝනි තොල්වල පියන් එක්වන තැන අසළ මුත්‍ර විවරයට ඉහළිනි. පිරිමි ශිශ්නයේ සමප්‍රභවය ලෙස සැලකුණත් මෙය එයින් වෙනස් වන්නේ මුත්‍රමාර්ගයක් ඒ තුළ නොපිහිටන බැවිනි. එමෙන් ම එහි ප්‍රජනනයට අදාල කාර්යභාරයක් ද නැති. පුල්ලි හයිනාවන්ගේ භගමණිය මුත්‍ර කිරීමට හැකි ලෙස සැකසී ඇති අතර ඔවුහු සිය වෙසෙසින් විශාල භගමණිය තුළින් මුත්‍රකිරීම මෙන් ම පැටවුන් වැදීම ද සිදුකරති. උණහපුළුවන් සහ මකුලු වදුරන් වැනි වෙනත් ඇතැම් සතුන්ට ද විශාල භගමණියක් පිහිටයි.<ref>{{cite book |last=Goodman |first=S. |editor-last=Wilson |editor-first=D |editor2-last=Mittermeier |editor2-first=R |chapter=Family Eupleridae (Madagascar Carnivores) |title=Handbook of the Mammals of the World |volume=1: Carnivores |year=2009 |publisher=Lynx Edicions |isbn=978-84-96553-49-1 |chapter-url=http://www.lynxeds.com/hmw/species-accounts/hmw-1-species-accounts-red-panda-ailurus-fulgens }}</ref><ref>{{cite book |last=Roughgarden |first=Joan |year=2004 |title=Evolution's Rainbow: Diversity, Gender, and Sexuality in Nature and People |publisher=[[University of California Press]] |isbn=978-0-520-24073-5 |url=https://archive.org/details/evolutionsrainbo00roug |url-access=registration }}</ref><ref>{{cite book |last=Wingfield |first=John C |editor-last=Neill |editor-first=Jimmy D |year=2006 |chapter=Communicative Behaviors Hormone–Behavior Interactions, and Reproduction in Vertebrates |title=Physiology of Reproduction |volume=2 |isbn=978-0-12-515402-4 |publisher=[[Gulf Professional Publishing]] |chapter-url=https://books.google.com/books?id=11f2zMjqqVkC&pg=PP1 }}</ref>
==මානව භගමණිය==
මානව භගමණියේ බොත්තමක්-වැනි බාහිරයට පෙනෙන කොටස පිහිටා ඇත්තේ, [[කනීය අධරය|කනීය අධරයේ]] (ඇතුළු තොල්) ඉදිරි සන්ධියෙහි, [[මූත්‍රමාර්ගය|මූත්‍රමාර්ගයෙහි]] ප්‍රවේශයට ඉහලිනි.
 
මිනිසුන්ගේ සහ අනෙකුත් ක්ෂීරපායින්ගේ මෙය කළලයේ ඇති යුනික ගැටය (genital tubercle) නම් ප්‍රසරයෙන් විකසනය වේ. මුලින් වෙන් කර හදුනාගත නොහැකි වුවත් මෙම ගැටය ශිශ්නයක් හෝ භගමණියක් බවට ප්‍රජනක පද්ධතියේ වර්ධනයේ දී විකසනය වන අතර පුරුෂ හෝමෝනවල (androgens) බලපෑම මත මෙය තීරණය වේ.
==ව්‍යුහය==
 
ස්ත්‍රී ශරීරයේ තිබෙන වඩාත් ම සංවේදී ශෘංගාරෝද්දීපක කලාපය මෙය වන අතර පොදු වශයෙන් ස්ත්‍රී ලිංගික වින්දනයේ ප්‍රමුඛ ම අවයවය වෙයි.<ref>{{cite book |last=Rodgers |first=Joann Ellison |title=Sex: A Natural History |publisher=[[Macmillan Publishers|Macmillan]] |year=2003 |isbn=978-0805072815 |url=https://books.google.com/books?id=eJutAwmKCPEC&q=gbs_navlinks_s |pages=92-93}}</ref><ref name=OConel>{{cite book |last1=O'Connell |first1=Helen E. |first2=Kalavampara V |last2=Sanjeevan |editor-last=Goldstein |editor-first=Irwin Joseph |title=Women's Sexual Function and Dysfunction: Study, Diagnosis and Treatment |publisher=[[Taylor & Francis|Taylor & Francis US]] |year=2006 |isbn=978-1-84214-263-9 |url=https://books.google.com/books?id=T5P_5UwqYhoC |pages=1189-1195}}</ref><ref>{{cite book |last1=Greenberg |first1=Jerrold S. |first2=Clint E. |last2=Bruess |first3=Sarah C |last3=Conklin |title=Exploring the Dimensions of Human Sexuality |publisher=Jones & Bartlett Learning |isbn=978-0-7637-7660-2 |year=2010 |url=https://books.google.com/books?id=1NC5R0RozBYC&pg=PP1 |page=95}}</ref><ref>{{cite book |last1=Weiten |first1=Wayne |first2=Dana S. |last2=Dunn |first3=Elizabeth Yost |last3=Hammer |title=Psychology Applied to Modern Life: Adjustment in the 21st century |isbn=978-1-111-18663-0 |publisher=[[Cengage Learning]] |year=2011 |url=https://books.google.com/books?id=CGu96TeAZo0C&pg=PP1 }}</ref><ref name=Carroll>{{cite book |last=Carroll |first=Janell L. |title=Sexuality Now: Embracing Diversity |publisher=[[Cengage Learning]] |year=2012 |url=https://books.google.com/books?id=RY0n2CGS5EcC&pg=PP1 |isbn=978-1-111-83581-1 |page=386}}</ref>මානව භගමණියේ හිස දළ වශයෙන් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් මෑ ඇටයක් පමණ වන අතර සංවේදී ස්නායු අග්‍ර 8000ක් පමණ එහි පවතින බවට ගණන් බලා ඇත.<ref name=Carroll>{{cite book |last=Carroll |first=Janell L. |title=Sexuality Now: Embracing Diversity |publisher=[[Cengage Learning]] |year=2012 |url=https://books.google.com/books?id=RY0n2CGS5EcC&pg=PP1 |isbn=978-1-111-83581-1 |pages=110-111, 252}}</ref> භගමණිය සංකීර්ණ අවයවයක් වන අතර එහි ප්‍රමාණය සහ සංවේදීතාවය එකිනෙකින් වෙනස් විය හැකි ය.
 
==ව්‍යූහය==
===දළ ව්‍යවච්ඡේදය සහ පටකවිද්‍යාත්මක විමර්ශනය===
====පොදු වශයෙන්====
භගමණියේ ඇතැම් කොටස් බාහිරවත් ඇතැම් කොටස් අභ්‍යයන්තරවත් පිහිටා ඇත. එය මුණ්ඩ (glans), දේහය (body) සහ ගාත්‍රා (crura) යන කොටස්වලින් සමන්විත වේ. දේහය ශිශ්නයේ ඇති ආකාරයේ පිම්බීමට හෙවත් සෘජු වීමට හැකි corpora cavernosa යනුවෙන් හදුන්වන පටක වලින් සමන්විත වේ. අභ්‍යයන්තර යෝනි තොල්වලින් සැකසෙන වැස්මක් ද සහ භගමණික හෝ යෝනික පිවිසුම් කලාපයෙන් එන බල්බයන් ද එයට ඇත. භගමණියේ වාගීකාවක් ඇති අතර මුණ්ඩවලට සැග වී පිිහිටා තිබෙන එය සෑදී ඇත්තේ ඇතුල් යෝනි තොල්හි මධ්‍යයම කොටස් දෙකිනි.<ref name=Sloane>{{cite book |last=Sloane |first=Ethel |title=Biology of Women |publisher=[[Cengage Learning]] |year=2002 |isbn=978-0-7668-1142-3 |url=https://books.google.com/books?id=kqcYyk7zlHYC&pg=PP1 |pages=32-33}}</ref><ref>{{cite book |last1=O'Connell |first1=Helen E. |first2=Kalavampara V |last2=Sanjeevan |editor-last=Goldstein |editor-first=Irwin Joseph |title=Women's Sexual Function and Dysfunction: Study, Diagnosis and Treatment |publisher=[[Taylor & Francis|Taylor & Francis US]] |year=2006 |isbn=978-1-84214-263-9 |url=https://books.google.com/books?id=T5P_5UwqYhoC |pages=105-112}}</ref><ref name=”Crooks”>{{cite book |last1=Crooks |first1=Robert |first2=Karla |last2=Baur |title=Our Sexuality |publisher=[[Cengage Learning]] |year=2010 |isbn=978-0-495-81294-4 |url=https://books.google.com/books?id=MpRnPtmdRVwC&pg=PP1 |pages=54-56}}</ref><ref>{{cite book |last1=Ginger |first1=V A T |last2=Yang |first2=C C |editor-last=Mulhall |editor-first=John P. |editor2-first=Luca |editor2-last=Incrocci |editor3-first=Irwin |editor3-last=Goldstein |editor4-first=Ray |editor4-last=Rosen |title=Cancer and Sexual Health |chapter=Chapter 2: Functional Anatomy of the Female Sex Organs |isbn=978-1-60761-915-4 |publisher=[[Springer Publishing]] |year=2011 |chapter-url=https://books.google.com/books?id=GpIadil3YsQC&pg=PP1 |pages=13-22}}</ref> කද කොටස මුණ්ඩයට ආධාරය සපයන අතර එහි හැඩය භගමණියේ පෙරසම හරහා දැකීමට හා විදීමට හැකි ය.<ref name=Sloane/><ref name=”Crooks”/><ref>{{cite book |last=Angier |first=Natalie |author-link=Natalie Angier |title=Woman: An Intimate Geography |publisher=[[Houghton Mifflin Harcourt]] |isbn=978-0-395-69130-4 |year=1999 |url=https://archive.org/details/womanintimategeo00angi_0 |url-access=registration |pages=64-65}}</ref><ref>{{cite book |last1=Jones |first1=Richard E. |last2=Lopez |first2=Kristin H. |year=2013 |title=Human Reproductive Biology |publisher=[[Academic Press]] |isbn=978-0123821850 |url=https://books.google.com/books?id=M4kEdSnS-pkC |page=352}}</ref>
 
==කෘත්‍යය==
 
===සුරතාන්තය සදහා දායකත්වය===
කාන්තාවන්ගෙන් 70-80%ක් පමණ ප්‍රතිශතයකට භගමණිය කෙළින් ම (වෙන ම ම) උත්තේජනය කිරීම (කිසියම් කාලයක් එක දිගට අතින්, මුඛයෙන් හෝ වෙනත් ක්‍රමයකින් භගමණියේ බාහිර කොටස් මත තෙරපවීම) සුරතාන්තයට පත්වීම සදහා වුවමනා වන බව පොදු සංඛ්‍යා දත්ත අනුව පෙනී යයි.{{refn|"Most women report the inability to achieve orgasm with vaginal intercourse and require direct clitoral stimulation&nbsp;... About 20% have coital climaxes&nbsp;..."<ref name="Kammerer-Doak" />|group="N"|name="quote_Kammerer-Doak"}}{{refn|"Women rated clitoral stimulation as at least somewhat more important than vaginal stimulation in achieving orgasm; only about 20% indicated that they did not require additional clitoral stimulation during intercourse."<ref name="Mah" />|group="N"|name="quote_Mah"}}{{refn|"a. The amount of time of sexual arousal needed to reach orgasm is variable&nbsp;– and usually much longer&nbsp;– in women than in men; thus, only 20–30% of women attain a coital climax. b. Many women (70–80%) require manual clitoral stimulation&nbsp;..."<ref name="Flaherty" />|group="N"|name="quote_Flaherty"}}<ref name=Lloyd/><ref name=Lloyd>{{cite book |last=Lloyd |first=Elisabeth Anne |author-link=Elisabeth Lloyd |title=The Case of the Female Orgasm: Bias in the Science of Evolution |isbn=978-0-674-01706-1 |publisher=[[Harvard University Press]] |year=2005 |url=https://books.google.com/books?id=6GFNvA6TvlwC&pg=PP1 |pages=21-53}}</ref><ref>{{cite book |last=Rosenthal |first=Martha |title=Human Sexuality: From Cells to Society |publisher=[[Cengage Learning]] |year=2012 |isbn=978-0-618-75571-4 |url=https://books.google.com/books?id=d58z5hgQ2gsC&pg=PP1 |pages=134-135}}</ref> යෝනි-ශිශ්න සංසර්ගයේ දී වක්‍ර ව සිදුවන භගමණිය උත්තේජනය වීම ද ප්‍රමාණවත් විය හැකි ය.{{refn|"In sum, it seems that approximately 25% of women always have orgasm with intercourse, while a narrow majority of women have orgasm with intercourse more than half the time&nbsp;... According to the general statistics, cited in Chapter 2, [women who can consistently and easily have orgasms during unassisted intercourse] represent perhaps 20% of the adult female population, and thus cannot be considered representative."<ref name="Lloyd pp21-53" />|group="N"|name="quote_Lloyd"}}<ref name="O'Connell"/><ref name="Acton"/><ref name=OConel/><ref>{{cite book |last=Acton |first=Ashton |title=Issues in Sexuality and Sexual Behavior Research: 2011 Edition |publisher=[[ScholarlyEditions]] |isbn=978-1464966866 |year=2012 |url=https://books.google.com/books?id=amNcvrLCGZEC |page=145}}</ref>
 
===විකසනය===
Line 16 ⟶ 39:
අතිශයින් [[ස්නායුව|සසස්නායුකරිත]] [[තන්තුව|තන්තුමය]]-වාහිනීමය වැස්මක් ලෙසින් භගමණිය කායෙහි අග මුණ්ඩය පවතින අතර,<ref name="Ginger" /> සාමාන්‍යයෙන් මෑ ඇටයක හැඩය සහ ප්‍රමාණය සහිත වන නමුදු සමහරවිටෙක එය වඩාත් විශාල හො කුඩා විය හැකිය.
 
==සටහන්==
== ආශ්‍රිත==
{{Reflist|group="N"}}
{{ආශ්‍රලැයිස්තුව|3|refs =
}}
 
 
== ආශ්‍රිත නාමාවලිය==
* {{උපන්‍යාස පොත|first=ආර්. එල්. |last=කොට්පල්|url= http://books.google.co.uk/books?id=U7N1j-8LMsEC&pg=PA394&lpg=PA394#v=onepage&q&f=false |title=මොඩර්න් ටෙක්ස්ට් බ්‍රක් ඔෆ් සූලොජි: වර්ටිබ්‍රේට්ස්|publisher=රස්ටෝජි ප්‍රකාශන |year=2010 |isbn=978-81-7133-891-7 | ref = harv }}
{{Reflist}}
"https://si.wikipedia.org/wiki/භගමණිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි