"කිර්ගිස්තානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Randeerjayasekara විසින් කීර්ගිස්තානය සිට කිර්ගිස්තානය වෙත පිටුව ගෙන යන ලදී: '''කී'''ර්ගිස්තානය යන්න නිවැ...
No edit summary
87 පේළිය:
'''කීර්ගිස්තානය''' නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, [[මධ්‍යම ආසියාව|මධ්‍යම ආසියාවේ]] රටකි. එය මායිම් වන්නේ උතුරින් [[කසකස්ථානය]], බටහිරින් [[උස්බෙකිස්ථානය]], නිරිත දෙසින් [[ටජිකිස්ථානය​|ටජ්කිස්ථානය]] සහ නැගෙනහිරින් [[චීනය|චීනයට]] ය. පුරාවෘත්තයක සඳහන් [[මනාස්]] යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 ‍යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. වර්තමානයේ එහි රජයේ ප්‍රධානියා අවිනිශ්චිතය. [[රොසා ඔටුන්බ‍යේබා]] නැමැත්තෙකුගෙන් ප්‍රාදේශීය රාජ්‍යයන් ගොඩ නගා ඇති බව විපක්ෂය ප්‍රකාශ කරයි.{{citation needed}}
 
[[Categoryප්‍රවර්ගය:මධ්‍යම ආසියානු රටවල්]]
[[Categoryප්‍රවර්ගය:සමුහාණ්ඩු]]
[[Category:ආසියානු රටවල්]]
"https://si.wikipedia.org/wiki/කිර්ගිස්තානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි