"කාටාර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Epìdosis ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
 
74 පේළිය:
|}
]]
'''කටාර්''' රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද මෙරට හඳුන්වයි.කටාර් රාජ්‍යය මැදපෙරදිග පිහිටි ආරාබියානූ එමීර් රාජ්‍යයට අයත් (Emirate) අරාබි අර්ධද්විපයේ ඊසාන දිග වෙරළ තීරයෙහි පිහිටා ඇති කුඩා රටකි. දකුණු දෙසින් [[සවුදි අරාබිය ]] නොවුයේ නම්, පර්සියන් මුහුදු බොක්කෙන් මෙරට සිව් දෙසම වටවන්නට ඉඩ තිබිණි. ආසන්නයෙහි පිහිටි [[බහරේන්]] දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් වෙන්නේ පර්සියන් ගල්ෆ් සමුද්‍ර සන්ධියෙනි.
 
 
"https://si.wikipedia.org/wiki/කාටාර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි