"අතායල් ජනයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
|related = [[සීඩික් ජනයා|සීඩික්]], [[ටෘකු ජනයා|ටෘකු]], [[කවාලන් ජනයා|කවාලන්]], [[තායිවාන ආදිවාසීන්]]
}}
{{Taiwan aborigines sidebar}}
 
'''අතායල්''' ({{zh|c=泰雅|p=Tàiyǎ}}) හෙවත් '''තයාල්''' සහ '''තයාන්''',<ref>[http://www.dmtip.gov.tw/Eng/Atayal.htm Atayal], Digital Museum of Taiwan Indigenous Peoples.</ref> යන නම්වලින් හැඳින්වෙන්නේ ස්වදේශික [[තායිවාන ආදිවාසීන්|තායිවාන ආදිවාසී]] ජන කොට්ඨාසයකි. 2014දී, අතායල් ජනගහනය 85,888ක් විය. මෙය තායිවානයේ සමස්ත ස්වදේශික ජනගහනයෙන් 15.9% ක් පමණ වේ. ඒ අනුව ඔවුන් තායිවානයේ තෙවන විශාලතම ස්වදේශික ජන කොට්ඨාසය ලෙස සැලකේ.<ref>{{cite news |url=http://focustaiwan.tw/news/asoc/201502150011.aspx |title=Amis remains Taiwan's biggest aboriginal tribe at 37.1% of total |date=February 15, 2014 |author= Hsieh Chia-chen |author2= Jeffrey Wu |last-author-amp= yes |work=Focus Taiwan }}</ref><ref>Directorate General of Budget, Accounting and Statistics, Executive Yuan, R.O.C. (DGBAS). National Statistics, Republic of China (Taiwan). [http://eng.stat.gov.tw/public/Data/511114261371.rtf ''Preliminary statistical analysis report of 2000 Population and Housing Census''] {{webarchive|url=https://web.archive.org/web/20070312073402/http://eng.stat.gov.tw/public/Data/511114261371.rtf |date=2007-03-12 }}. Excerpted from Table 28:Indigenous population distribution in Taiwan-Fukien Area. Accessed PM 8/30/06</ref>
"https://si.wikipedia.org/wiki/අතායල්_ජනයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි