"අතායල් ජනයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
{{Infobox ethnic group
|group = අතායල් <br><small> 泰雅 <br> තයාන්/තයාල් </small>
|image = 桃山部落成年禮 -1.jpg
|poptime = 85,888 (2014)
|popplace = [[චීන සමූහාණ්ඩුව|තායිවානය]]
16 පේළිය:
 
==සම්භවය==
[[Image:AtayalMemorybank2019-原住民姥姥.jpg|thumb|200px|පරිණත බවේ සංකේතයක් ලෙස මුහුණේ පච්චයක් කොටන ලද අතායල් ස්ත්‍රියක්; මෙය පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන් අතර ද සම්ප්‍රදායයක් ලෙස පැවතිණි. [[ජපානය|ජපන්]] පාලන සමයේ දී මෙම චාරිත්‍රය අහෝසි කෙරිණි.]]
අතායල් ජනවාස පිළිබඳ පළමු වාර්තා ලැබෙන්නේ [[චුවෝෂුයි ගඟ|චුවුහු වෝෂුයි ගංගාවේ]] ඉහළ අතු ගංගා ප්‍රදේශය අවටිනි. කෙසේනමුත්, පසුකාලීන 17වන සියවසේ දී ඔවුන් මධ්‍ය කඳු ප්‍රදේශය තරණය කොට නැගෙනහිර වනාන්තර ප්‍රදේශය වෙත පැමිණ ඇත. අනතුරුව ඔවුහු [[ලිවූ ගංගා නිම්නය|ලිවූ ගංගා නිම්නයේ]] ජනාවාස පිහිටුවූහ. එහි අතායල් ගම්මාන හැත්තෑ නවයක් දැකගත හැක.
 
"https://si.wikipedia.org/wiki/අතායල්_ජනයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි