"යෝනි මුඛය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ව්‍යූහය හි පරිවර්තනය සහ නව සමස්තාවලෝකනය එක්කිරීම
සුළුNo edit summary
37 පේළිය:
Additional images to store high-quality images. These images should be kept to a minimum and provided in gallery format when consistent withWikipedia's Image Use policy on galleries. Additional images are stored in Wikicommon -->
 
'''යෝනි මුඛය (vulva)''' හෝ '''භගය/බහිර්භගය''' යනුවෙන් හැදින්වෙන්නේ ස්ත්‍රී ලිංගගේන්ද්‍රියේ බාහිර කොටස් ය. එනම් යුනික මාංශිකය (mons pubis/mons veneris), බාහිර යෝනි තොල් (labia majora), අභ්‍යන්තර යෝනි තොල් (labia minora), [[භගමණිය]] (clitoris), යුනික බල්බ (vestibular bulbs), යුනික පිවිසුම් කලාපය (vulval vestibule), මුත්‍ර විවරය, යෝනි විවරය, [[කන්‍යා පටලය]], බාතොලින් ග්‍රන්ථි සහ ස්කීන් ග්‍රන්ථි යන කොටස් ය. යුනික බෙදුම (pudendal cleft), මේද ග්‍රන්ථි සහ මෞත්‍රලිංගික ත්‍රිකෝණිකය (urogenital triangle) හෙවත් අධෝභගයේ (perineum) ඉදිරි කොටස සහ යුනික කේශ (pubic hair) එහි අවශේෂ අංග වේ. යෝනි මුවහි ඇති [[යෝනි මාර්ගය|යෝනි කුහරය]] ගර්භාෂයට[[ගර්භාෂය]]ට දිවෙන අතර බාහිර හා අභ්‍යන්තර යෝනි තොල් මගින් මෙයට ද්විත්ව ආරක්ෂණයක් සපයයි. ශ්‍රෝණි පාද පේශි (Pelvic floor muscles) යෝනි මුව හි ව්‍යුහයට ආධාරය සපයන අතර මෞත්‍රලිංගික ත්‍රිකෝණිකයේ අනෙකුත් පේශි ද ආධාරය සපයයි.
 
==ව්‍යුහය==
===යුනික මාංශිකය===
යුනික මාංශිකය යනු යෝනි මුව ඉදිරියේ යුනික අස්ථිය ආවරණය කරමින් ඒ මත පිහිටා ඇති මෘදු මහත පටක කොටස යි. <ref name="Schatz">{{cite web |title=Anatomy and Physiology of the Female Reproductive System · Anatomy and Physiology url=http://philschatz.com/anatomy-book/contents/m46392.html |publisher=Phil Schatz.com |language=en-us}}</ref>ස්ත්‍රී පුරුෂ දෙපිරිසේ ම පවතින මෙය [[ලිංගික සංසර්ගය]] පහසු කරවන කොට්ටයක් මෙන් ක්‍රියා කරන අතර ස්ත්‍රීන්ගේ වඩා පැහැදිලි ව හදුනාගත හැකි ය.<ref name="noad">{{cite book|editor1-last=Stevenson|editor1-first=Angus|editor2-last=Lindberg|editor2-first=Christine A.|title=New Oxford American Dictionary|year=2010|publisher=Oxford University Press|edition=3rd|isbn=978-0195392883|url=https://www.lexico.com/en/definition/mons_pubis|quote=The rounded mass of fatty tissue lying over the joint of the pubic bones, in women typically more prominent and also called the mons Veneris.}}</ref> යුනික මාංශිකයේ පහත කොටස එය බාහිර යෝනි තොල් ලෙසින් වෙන් කෙරෙන යුනික බෙදුම නමැති පැල්මෙන් දෙකට බෙදී ඇත. [[යෞවනෝදය|යෞවනෝදයෙන්]] පසු භගමණියේ වැස්ම (clitoral hood) සහ අභ්‍යන්තර යෝනි තොල් යුනික බෙදුම තුළට විවිධ ප්‍රමාණවලින් නෙරා යා හැකි ය.<ref name="Hennekam">{{cite journal |last1=Hennekam |first1=RC |last2=Allanson |first2=JE |last3=Biesecker |first3=LG |last4=Carey |first4=JC |last5=Opitz |first5=JM |last6=Vilain |first6=E |title=Elements of morphology: standard terminology for the external genitalia. |journal=American Journal of Medical Genetics. Part A |date=June 2013 |volume=161A |issue=6 |pages=1238–63 |doi=10.1002/ajmg.a.35934 |pmid=23650202|pmc=4440541 }}</ref> යුනික මාංශිකය සහ බාහිර යෝනි තොල් යෞවනෝදයේ දී යුනික පෙදෙසේ හටගන්නා කෙස්වලින් වැසී යයි.<ref name="Tanner">{{cite journal |last1=Marshall |first1=WA |last2=Tanner |first2=JM |title=Variations in pattern of pubertal changes in girls |journal=Archives of Disease in Childhood |date=June 1969 |volume=44 |issue=235 |pages=291–303 |pmid=5785179|pmc=2020314 |doi=10.1136/adc.44.235.291 }}</ref>
===යෝනි තොල්===
බාහිර යෝනි තොල් සහ අභ්‍යන්තර යෝනි තොල් යුනික පිවිසුම් කලාපය (vulval vestibule) ආවරණය කරමින් ඒ වටා පිහිටයි.<ref name="OUP1">{{cite book |last1=Pocock |first1=Gillian |last2=Richards |first2=Christopher D. |title=Human physiology : the basis of medicine |date=2006 |publisher=Oxford University Press |location=Oxford |isbn=9780198568780 |page=438 |edition=3rd.}}</ref> යුනික බෙදුම විසින් බෙදී තිබෙන පිටතින් ම පිහිටා තිබෙන යෝනි තොල් යුගල බාහිර යෝනි තොල් හෙවත් ගරීය අධරය ලෙස හැදින් වේ. මේවා යෝනි මුඛයේ සෙසු ව්‍යූහයන් අඩංගු කරගන්නා අතර ඒවා ආරක්ෂා කරයි.<ref name="OUP1"/> බාහිර යෝනි තොල් ඉදිරිපසින් යුනික මාංශිකය ඉදිරියේදීත් පසුපසින් යුනික බෙදුම සහ ගුදය අතර දී, එනම් මෞත්‍රලිංගික ත්‍රිකෝණිකය (අධෝභගයේ ඉදිරි කොටස) අසලිනුත් මුණ ගැසේ.<ref name="Wiley">{{cite book |last1=Tortora |first1=Gerard J |last2=Derrickson |first2=Bryan |title=Principles of anatomy and physiology. |date=2008 |publisher=Wiley |location=Hoboken, N.J. |isbn=9780470233474 |pages=235–236 |edition=12th}}</ref><ref name="Hennekam"/>
 
බාහිර යෝනි තොල් සහ අභ්‍යන්තර යෝනි තොල් බෙදමින් පිහිටන ඇලි අන්තර්-අධරීය ඇලි (interlabial sulci) හෙවත් අන්තර්-අධරීය නැමුම් (interlabial folds) ලෙස හැදින් වේ.<ref>{{cite book|last1=Neill|first1=Sallie|last2=Lewis|first2=Fiona|title=Ridley's The Vulva |url=https://books.google.com/books?id=S_rKEDWL9BcC&q=interlabial+sulcus&pg=PA186|publisher=John Wiley & Sons|access-date=14 March 2018|language=en|date=6 July 2009|isbn=9781444316698}}</ref> අභ්‍යන්තර යෝනි තොල් යනු බාහිර යෝනි තොල්වලට ඇතුළතින් පිහිටන මෘදු මාංශ දාර දෙකයි. මේවා පිටත තොල්වලට වඩා තද පැහැ වන අතර<ref name="Schatz" /> විවිධ මේද ග්‍රන්ථි අඩංගු කරගනී.<ref>{{cite book|last1=Young|first1=Barbra|last2=Lowe|first2=James S|last3=Stevens|first3=Alan|last4=Heath|first4=John W|last5=Deakin|first5=Philip J|title=Wheater's Functional Histology |date=March 2006|publisher=Elsevier Health Sciences|isbn=978-0-443-06850-8|pages=175–178|edition=5th}}</ref> මේ ඇතුල් තොල් පහතින් එහි වාගීකාව (frenulum of the labia minora) අසල දී සම්බන්ධ වේ. මේවා යලිත් වරක් හමු වන්නේ භගමණියේ පෙරසම (prepuce of clitoris/clitoral hood) සාදමින් යෝනි මුවේ ඉහළ දී ය.<ref name="King">{{cite book |last1=King |first1=Bruce M. |title=Human sexuality today |date=1996 |publisher=Prentice Hall |location=Upper Saddle River, N.J. |isbn=978-0130149947 |pages=24–28 |edition=2nd}}</ref>
===භගමණිය===
භගමණියේ පිටතට පෙනෙන කොටස එහි මුණ්ඩ (glans) නම් වෙයි. මේවා සාමාන්‍යයෙන් මෑ ඇටයක් තරම් වන අතර හැඩයෙන් ද එවැනි වේ. ප්‍රමාණය මිලිමීටර් 6 සිට මිලිමීටර් 25 දක්වා අගයක් ගත හැකි ය.<ref name="King"/> එමෙන් ම එය සෘජු වූ විට ද ප්‍රමාණයෙන් විශාල වේ.<ref name="Hennekam"/> ප්‍රමාණයෙන් විශාල එහි සමප්‍රභවය වන [[ශිශ්න මුණ්ඩය|ශිශ්න මුණ්ඩවල]] තරම් ම ස්නායු අග්‍ර ප්‍රමාණයක් සංයුක්ත කරගන්නා බැවින් එය බෙහෙවින් සංවේදී වේ.<ref name="King"/> දැනට දන්නා පරිදි භගමණියේ එක ම කෘත්‍යය වන්නේ ලිංගික හැගීම් අවදි කිරීම යි.<ref name="King"/> භගමණියේ වැස්ම/පෙරසම යනු භගමණිය සම්පූර්ණයෙන් ම හෝ අඩ වශයෙන් ආවරණය කරගනිමින් පිහිටන ආරක්ෂිත චර්ම කොටසක් වේ.<ref name="Fahmy">{{cite book |last1=Fahmy |first1=Mohamed |title=Rare Congenital Genitourinary Anomalies: An Illustrated Reference Guide |url=https://books.google.com/books?id=BpOeBQAAQBAJ&q=does+clitoral+hood+cover+the+glans&pg=PA142
|access-date=18 March 2018 |publisher=Springer |language=en |date=27 November 2014|isbn=9783662436806 }}</ref> භගමණිය ශිශ්නයේ සමප්‍රභවය වන අතර<ref name="OUP1"/> භගමණියේ වැස්ම පිරිමින්ගේ [[පෙරහම|ශිශ්න පෙරසමේ]] අනුරූප ස්ත්‍රී අවයවය වෙයි.<ref name="Fahmy"/> මෙය සම්පූර්ණයෙන් ම හෝ අඩ වශයෙන් යුනික මාංශිකයෙන් සැගවී තිබිය හැකි ය.<ref name="O'Connell">{{cite journal|last1=O'Connell|first1=HE|last2=Sanjeevan|first2=KV|last3=Hutson|first3=JM|title=Anatomy of the clitoris.|journal=The Journal of Urology|date=October 2005|volume=174|issue=4 Pt 1|pages=1189–95|pmid=16145367|doi=10.1097/01.ju.0000173639.38898.cd|s2cid=26109805|url=https://semanticscholar.org/paper/a636539b4628b63dd839c8f878b8b8bcc586dc3f}}</ref>
===යුනික පිවිසුම් කලාපය===
අභ්‍යන්තර යෝනි තොල් අතර පිහිටි යෝනි විවරය සහ මුත්‍ර විවරය පිහිටා ඇති ප්‍රදේශය යුනික පිවිසුම් කලාපය නම් වේ. මුත්‍ර විවරය භගමණියට පහතින් යෝනි විවරයට වහාම ඉහළින් පිහිටා ඇත. යෝනි විවරය අධෝභගයට (perineum) ආසන්නව පිහිටා ඇත. විවරය යනුවෙන් හැදින්වුවත් යෝනි ද්වාරය (introitus) සාමාන්‍යයෙන් පවතින්නේ විවර වී නොව හැකිලී ය. යෝනි මග ඇතැම්විට කන්‍යා පටලය නම් පටලයෙන් අඩ වශයෙන් ආවරණය වී පවතී. දෘඪ සංසර්ගයක යෙදෙන පළමු මොහොතේ දී කුමරිච්ඡදය සාමාන්‍යයෙන් කැඩී යන අතර මේ හේතුවෙන් නිකුත් වන රුධිරය කන්‍යාභාවයේ සංකේතයක් ලෙස දකිනු ලැබේ. කෙසේනමුත් කන්‍යා පටලය ව්‍යායාමවලදී ද එක්වර ම බිදී යාමට හැකි අතර ටැම්පන (tampon) සහ ඔසප් රුධිර රදවන (menstrual cups) භාවිතය නිසා විදාරණය වී තිබීමට හෝ උපතින් ම නොපෙනෙන තරම් කුඩාවට තිබීමට හෝ නැතිනම් නොපිහිටා ම තිබීමට හෝ පුලුවන.<ref name="King"/>
 
ඇතැම් අවස්ථාවල කන්‍යා පටලය යෝනි විවරය මුලුමනින් ම ආවරණය කරමින් පිහිටා තිබිය හැකි අතර එවිට එය කන්‍යා පටලය ඉවත් කිරීමේ සැත්කම (hymenctomy) මගින් නිවැරදි කළ යුතු ය.<ref>{{cite book |title=Wilkinson and Stone Atlas of Vulvar Disease |pages=187–188 |publisher=[[Lippincott Williams & Wilkins]] |year=2012 |isbn = 9781451132182 |edition=3rd |last=Wilkinson |first=Edward J.}}</ref> යෝනි විවරයේ අපර කොටසේ දෙපස ම විශාල යුනික ග්‍රන්ථි යුගල වන බාතොලින් ග්‍රන්ථි පිහිටා ඇත. මේ ග්‍රන්ථි ශ්ලේෂ්මලය සහ යෝනික හා ලිහිසි ස්‍රාවයන් නිකුත් කරයි.<ref>{{cite journal|last1=Lee|first1=MY|last2=Dalpiaz|first2=A|last3=Schwamb|first3=R|last4=Miao|first4=Y|last5=Waltzer|first5=W|last6=Khan|first6=A|title=Clinical Pathology of Bartholin's Glands: A Review of the Literature|journal=Current Urology|date=May 2015|volume=8|issue=1|pages=22–5|pmid=26195958|doi=10.1159/000365683|pmc=4483306}}</ref> ඒවා පිරිමින්ගේ බල්බමය මෞත්‍ර ග්‍රන්ථිවල (bulbourethral glands) සමප්‍රභවය වේ.<ref name="TortoraG">{{cite book |last1=Tortora |first1=Gerard J |last2=Anagnostakos |first2=Nicholas P |title=Principles of anatomy and physiology |date=1987 |publisher=Harper & Row |location=New York |isbn=978-0060466695 |pages=[https://archive.org/details/principlesofanat05tort/page/727 727]–728 |edition=5th |url=https://archive.org/details/principlesofanat05tort |url-access=registration }}</ref> කුඩා යුනික ග්‍රන්ථි යුගල ස්කින් ග්‍රන්ථි ලෙස හැදින්වෙන අතර යෝනියේ ඉදිරි බිත්තියහි පිහිටා ඇත. ඒවා පිරිමින්ගේ [[පුරස්ථි ග්‍රන්ථි|පුරස්ථි ග්‍රන්ථිවල]] සමප්‍රභවය වන අතර ස්ත්‍රී පුරස්ථි ග්‍රන්ථි ලෙස ද හැදින් වේ.<ref>{{cite journal | author = Zaviacic M, Ablin RJ | title = The female prostate and prostate-specific antigen. Immunohistochemical localization, implications of this prostate marker in women and reasons for using the term "prostate" in the human female | journal = Histol. Histopathol. | volume = 15 | issue = 1 | pages = 131–42 | date = January 2000 | pmid = 10668204 }}</ref>
 
==සමාජය සහ සංස්කෘතිය==
"https://si.wikipedia.org/wiki/යෝනි_මුඛය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි