"රැයිපියෙල් තෙන්නකෝන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
12 පේළිය:
ලක් ඉතිහාසය පිළිබද මනා දැනුමකින් යුතු ව සිටි ඔහුගේ ඒ දැනුම අනුරාධපුර බැසීම හා වැටීම, යටගිය දවස, සිංහල වංසය, පරංගි සමය වැනි ඉතිහාස කෘතිවලින් මෙන් ම වවුලුව වැනි කාව්‍යයකින් ද ප්‍රකට වෙයි.
 
නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලේ විදුහල්පති ලෙස [[කුමාරතුංග මුනිදාස|කුමාරතංග]] ඒමත් සමග සිංහල භාෂාව කරා යොමු වුණු අතර එහි ප්‍රතිඵලය වූයේ කුමාරතුංගගේ ප්‍රබල අනුගාමිකයෙක් වීම බවට හෙතෙම පත්වීම ය. පසු කාලෙක හෙල හවුලේ නායක්තවය පවා රැයිපියල් තෙන්නකෝනුන් විසින් හෙබවිණි. හොද සිංහල කෘති පෙළ ඔහු විසින් ලියැවුණේත් එළු අත්තනගලු වංසය, සිදත් සගරාව, කෝකිල-ගිරා-සැවුල් සංදේශාදියට ලි්‍යූ විවේචන ග්‍රන්ථ සහ වීදාගම-සිරිරහල් පබද සංග්‍රහයන්, අපේ කව්, අපේ අසුන් කව් යන විචාර ග්‍රන්ථත් බිහිවූයේ හෙල හවුලේ සාමාජිකයකු වීමේ ප්‍රතිඵල වශයෙනි.
 
==සාහිත්‍යය සේවය==
"https://si.wikipedia.org/wiki/රැයිපියෙල්_තෙන්නකෝන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි