"හෝමෝ ඉරෙක්ටස් ලංකාවේ සිටි බවට සළකුණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Per c:Commons:Deletion requests/Hominin photos violating FoP, හේතුව ලෙස දක්වා Ciell විසින් [[:c:File:Homo_erectus_adult_female_-_head_model_-_Smithsonian_Museum_of_Natural_History_-_2012-05-17.jpg|Homo_erectus_adult_female_-_head_m
සුළුNo edit summary
1 පේළිය:
[[ගොනු|වම|thumb|'''හෝමෝ ඉරෙක්ටස් වැඩිහිටි ගැහැණු ආකෘතිය - ස්මිත්සෝනියානු ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය - 2012-05-17''' ''නූතන මිනිසුන්ගේ පළමු සැබෑ මානව මුතුන් මිත්තෙකු වන වැඩිහිටි ගැහැණු හෝමෝ ඉරෙක්ටස් මානවයෙකුගේ මුහුණේ ආකෘතියක් වොෂිංටන් ඩී.සී. හි ස්මිත්සෝනියානු ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ මානව සම්භව ප්‍රදර්ශණ ශාලාවේ ප්‍රදර්ශනය කෙරේ.'']]
 
ප්ලයිස්ටොසීන යුගයේ, එනම් මීට වරස මිලියන 2.5සිට වසර 12,000ක දක්වා කාල පරාසයේ ජීවත්වූ හෝමෝ ඉරෙක්ටස්, දැනට හමුවී ඇති මුල්ම සැබෑ මානවගණයට (හෝමෝ ගණයට) අයත්, සෘජුව ඇවිදගිය, ගස් උඩ වාසය නොකරමින් භූමිය මතම සිය ජීවිතය ගතකල ආදීවාසියා ලෙස හඳුනාගෙන තිබෙනවා. එනිසා හෝමෝ ඉරෙක්ටස් මිනිසත් බවේ සැබෑ මුල්ම පුරුක ලෙසත් පුරා විද්‍යාඥයින් සලකනවා. <ref>Homo erectus From Wikipedia [https://en.wikipedia.org/wiki/Homo_erectus]</ref> <ref>[[හෝමෝ ඉරෙක්ටස්]]</ref>