"වැසි සමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
File renamed: Criterion 2 (meaningless or ambiguous name), හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Darwin_1824.jpg ගොනුවේ නම Darwin_thunderstorm.jpg
6 පේළිය:
 
== වර්ෂාපතනයේ ලක්ෂණ ==
[[Image:Darwin 1824thunderstorm.jpg|thumb|left|Wet season storm at night in [[Darwin, Northern Territory|Darwin]], Australia.]]
අධික වර්ෂාව පවතින ප්‍රදේශවල සුළඟේ වෙනස්වීම මෝසම ලෙස හඳුන්වයි.ශීත ඍතුවේ වර්ෂාව පෙරවරුවේ සිදුවන බැවින් එහි උණුසුම අකුණු ස්භාවයක් ඇති කරයි.සැවානා සහ මෝසම් ප්‍රදේශයන්හි වර්ෂාව මධ්‍යහ්නයේදි හෝ සවස් භාගයේදි සිදුවෙයි.එදිනෙදා වර්ෂාපතනයේ මුලු එකතුව, සුළඟේ වේගය අනුව වැසි ඇදහැලීමේ මුල් විනාඩි කිහිපයේදී අඩුය.බොහෝ ස්ථානවල එක් ශීත ඍතුවක් ඇති අතර,මෝසම් ඝර්ම කලාපීය ප්‍රදේශවල ශීත ඍතු දෙකකි.මෝසම් අඩුපීඩන පටිය හෝ අන්තර් ඝර්ම කලාපීය අභිසාරි කලාප දිනකට දෙවතාවක් පසුකර යා හැකිය. වැසි වනාන්තරවල වසර පුරාම සමානුපාතික වර්ෂාවක් පවතී.මධ්‍යධරණී දේශගුණික කලාපවල මෙය වෙනස් ස්වරූපයක් ගනී.
 
"https://si.wikipedia.org/wiki/වැසි_සමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි