"කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අලුතින් තොරතුරු, ඡායාරූප හා මූලාශ්‍ර එකතුකොට යාවත්කාලීන කරන ලදී
per c:Commons:Deletion requests/File:Kanneliya Forest Reserve.png, හේතුව ලෙස දක්වා Well-Informed Optimist විසින් Kanneliya_Forest_Reserve.png ගොනුව මකාදමා ඇත.
24 පේළිය:
| governing_body = [[වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (ශ්‍රී ලංකාව)|වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව]]
}}
[[ගොනුව:Kanneliya Forest Reserve.pngගොනු|වම|thumb|කන්නෙලිය රක්ෂිතය, සංචාරක පිවිසුමේ ඇති තොරතුරු පුවරුව]]
'''කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය''' හෝ ‘‘‘KDN’’’ යනු දකුණු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] වන සංකීර්ණයකි. 2004 දී [[යුනෙස්කෝ|යුනෙස්කෝව]] විසින් මෙම වන සංකීර්ණය [[ජෛවගෝල ආරක්ෂිතය|ජෛවගෝල ආරක්ෂිතයක්]] ලෙසින් නම් කෙරිණි.<ref name="ens">{{උපන්‍යාස පුවත්|url=http://www.ens-newswire.com/ens/nov2004/2004-11-02-04.asp|title=යුනෙස්කෝ ප්‍රොටෙක්ට්ස් 19 නිව් බයෝස්පියර් රිසර්ව්ස් |date=නොවැම්බර් 2, 2004|work=ens-newswire.com|publisher=[[ඒනවයරන්මන්ට් නිව්ස් සර්විස්]]|accessdate=2009-06-09}}</ref> [[සිංහරාජ වන සංරක්ෂිතය|සිංහරාජය]] හැරුණු විට ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අවසන් විශාල [[වන සංරක්ෂිතය]] KDN සංකීර්ණය වෙයි.<ref name="de Livera">{{උපන්‍යාස පුවත්|url=http://sundaytimes.lk/070909/Plus/plus0011.html|title=රිග්‍රොවිං ලොස්ට් රේන්ෆොරස්ට්ස් |last=ඩි ලිවේරා|first=ලංකිකා|date=ඉරිදා සැප්තැම්බර් 9, 2007|work=[[ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව)|ද සන්ඩේ ටයිම්ස්]]|accessdate=2009-06-09}}</ref> මෙම වන ප්‍රදේශය [[දකුණු ආසියාව|දකුණු ආසියාවේ]] ශාකමය අතින් අතිශයින් සාරවත් වූ ප්‍රදේශ අතුරින් එකක් වෙයි.<ref name="Bandaratillake '03">{{උපන්‍යාස වෙබ්|url=http://thakshana.nsf.ac.lk/pdf/JNSF26-34/JNSF31_1&2/JNSF%2031_1&2_139.pdf|title=කමියුනිටි පාර්ටිසිපේෂන් ඉන් ද මැනේජ්මන්ට් ඔෆ් ද '''කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය ප්‍රොපෝස්ඩ් බයෝස්පියර් රිසර්ව් |last=බණ්ඩාරතිලක|first=එච්.එම්.|date=2003|work=ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනමෙහි ජර්නලය |publisher=ජාතික විද්‍යා පදනම |accessdate=2009-06-09}}</ref> වන සංකීර්ණය පිහිටා ඇත්තේ [[ගාල්ල]] නගරයට කිමී 35 ක් වයඹ දෙසටය. මෙම වැසි වනාන්තරය දකුණු ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ගංගා දෙකක් වන [[ගිං ගඟ|ගිං]] සහ නිල්වලා ගංගා සඳහා ප්‍රධාන ජලපෝෂිත ප්‍රදේශයකි. [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවට]] ආවේණික බොහෝ ශාක සහ සත්ත්ව විශේෂයන්හට මෙම ජෛවගෝල ආරක්ෂිතය තුල රැකවරණය සැපයෙයි.