"ඇම්බැක්කේ දේවාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Yyyyujjii
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 2402:4000:20C0:127:299E:6012:FB9:3BCD (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 175.157.34.111 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
72 පේළිය:
*[[ඇම්බැක්ක අම්බලම|අම්බලම]]
==ඇම්බැක්කේ ලී කැටයම්==
ttttttttt5tttttttttt
ඇම්බැක්කේ දේවාලය කලාකාමීන්ගේ අමන්දානන්දයට ළක් වී තිබෙන්නේ එහි ඇති ලී කැටයම් නිසාය. ප්‍රධාන දේවාලයේ ඇති කණු දෙතිසත්, වාහල්කඩයේ කණු දහයත් අනෙකුත් ගොඩනැගිලිවල කණු සහ ගල් ටැම් ආදිය සරසා ඇත්තේ ලක්දිව අන් කිසිදු තැනෙක දක්නට නොලැබෙන තරමේ කැටයම් වලිනි. ඇම්බැක්කේ දේවාල නැටයම් ශිල්පියා ලෙස විශ්වාස නෙරෙන්නේ "දෙල්මඩ මූලාචාරීන්ය".
===කැටයම් පුවරුව===
*වෘෂභ කුඤ්ඡරය
*කිඳුරු කින්නර කැටයම[[රූපය:Ambakke_02.jpg|thumb|right]]
*ගජසිංහ
*සැරපේඬියා
*ඇත්කඳ ලිහිණියා
*නයි පූට්ටුව
*මකර
*භේරුණ්ඩ පක්ෂියා
*අශ්වාරෝහක
*මල් වර්ග
*වෘක්ෂලතා
*ජ්‍යාමිතික රූප
*මල්ලව පොරය
*කිඹිසි මුහුණ
*ලී කෙළි ක්‍රීඩාව
*ඔළිඳ කොළම්බ
මෙම කැටයම් වල මූලික ලක්ෂණ අනුව ඒවා චිරාගත සිංහල ඌරුවට නෙලූ බවක් පෙනී යයි. ඇම්බැක්කේ දේවාල ලී කැටයම් යනු හෙළ කලා කරුවා සතු උසස් කලා කර්මාන්ත නෛපුණ්‍ය, කලා කෞෂල්‍යයත් මනාව විදහා දක්වන උත්කෘෂ්ට දේශීය කලා කෘතියකි.
<gallery>
රූපය:A.katayam5.jpg
රූපය:A.katayam8.jpg
රූපය:Sarapediya.jpg
</gallery>
 
==පින්තූර ගැලරිය==
"https://si.wikipedia.org/wiki/ඇම්බැක්කේ_දේවාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි