"ගුවනේ ශ්‍රේෂ්ඨත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

File renamed: less generic name and id subjects better, හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Supermarinespitfire.JPG ගොනුවේ නම [[commons:File:Formation_of_No.19_Squadron_RAF_Supermarine_Spitfire_Mk.Is_in_19
(Merged content from ගුවන් ආධිපත්‍යය to here.)
(File renamed: less generic name and id subjects better, හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Supermarinespitfire.JPG ගොනුවේ නම [[commons:File:Formation_of_No.19_Squadron_RAF_Supermarine_Spitfire_Mk.Is_in_19)
 
 
==දෙවන ලෝක යුද්ධය==
[[Image:SupermarinespitfireFormation of No.JPG19 Squadron RAF Supermarine Spitfire Mk.Is in 1938 over Cambridgeshire.jpg|thumb|බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්‍රහාර ගුවන් යානා]]
මෙතැන් පටන් ගුවනේ බලය සතු කර ගැනීමේ අදහස යුධ හමුදාවෙහි ක්‍රමෝපායන්හි වැදගත් තැනක් ඉසිලීය. උදාහරණයක් ලෙස II වැනි ලෝක මහා සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන්ගේ විජයග්‍රා‍හි ගුවන් ආරක්ෂණ ක්‍රමය දැක්විය හැකිය. මෙමඟින් ඉංග්‍රීසි යුද්ධයේදී ජර්මානුවන්ගේ ගුවනේ අණසක ප්‍රහීන කළ අතර මුහුදින් කළ “මුහුදුසිංහ මෙහෙයුම” ද පරාජය කරන ලදි. පසුව මිත්‍ර හමුදා ජර්මානු කාර්මික හා සිවිල් මර්මස්ථාන වලට බෝම්බ හෙලා විනාශ කිරීමේ මෙහෙයුම සාර්ථකව නිම කරන ලදී.
 

සංස්කරණ

2,228

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/476406" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි