"ආතර් සී. ක්ලාක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
something
33 පේළිය:
[[දෙවන ලෝක යුද්ධය]] සමයේදී ඔහු රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥවරයකු ලෙස කටයුතු කලේය. ක්ලාක් ඔහුගේ යුධකාල සේවයෙන් වැඩිපුර කාලයක් භූමි පාලක පිවිසුම (ground controlled approach) රේඩාර් විෂය සම්බන්ධ ව කටයුතු කල බව ඔහුගේ ''ගලයිඩ් පාත්'' (Glide path) නම් ජීවිත කථා පොතේ ඇතුලත් වේ.
 
දුරයෙන් පසු අවධියේදී, ක්ලාක්, බ්‍රිතාන්‍යය ග්‍රහලෝක අතර සමිතියේ සභාපති ලෙස 1947 සිට 1950 දක්වා කටයුතු කලේය. ක්ලාක් භූස්ථාපිත (Geostationary) සැටලයිට් පිළිබද අදහස වර්ධනය කිරීමට කටයුතු කල අයගෙන් පුරෝගාමියෙකි. [[රොකට්]] හා [[අභ්‍යවකාශ තරණය]] පිළිබද පොත් පලකිරීමටද ඔහු උනන්දු වූයේය. හොද උදාරහණ ලෙස ''අභ්‍යවකාශයේ විමර්ශණය" (exploration of the space) හා ''අභ්‍යවකාශයේ පොරොන්දුව (The promise of the space) දැක්විය හැක.
 
1953 දී ඔහු 22 හැවිරිදි මැරිලීන් මේජීල්ඩ් (Marilyn Mayfield) නම් ඇමරිකානු කාන්තාව සමග විවාහ විය.
 
ගත් කතුවරයකු ලෙස ඔහු ''ලුප්හෝල" (1946), ''රෙස්කියු පාටි" (1946, මැයි මස), ''ද සෙන්ටිනල්" (1948), ''ද සිටි ඇන්ඩ් ද ස්ටාර්ස්", ''චයිල්ඩ්හුඩ්ස් එන්ඩ්", ''2001" කථා පෙල නම් පොත් පල‍කලේය. ක්ලාක් 1956 දී ලංකාවට පදිංචියට ගියේය. ඔහු ලංකාවේදී ''ද ෆවුන්ටන්ස් ඔෆ් පැරඩයිස්" නම් කෘතිය පලකලේය.
 
ඔහුගේ ජීවිතයේ මුල් කාලයේදී ඔහුට සම්මතයෙන් පරිභාහිර වු දේ පිළිබද ආශාවක් තිබී ඇත.
 
1980 දී ක්ලාක් ඔහුගේ රූපවාහිනි වැඩසටහන් වන ආතර් සී ක්ලාක්ගේ අභිරහස් ලෝකය, ආතර් සී ක්ලාක් ගේ අත්භූත බල ලෝකය හා ආතර් සී ක්ලාක්ගේ අත්භූත විශ්වය ප්‍රසිද්ධ විය.
Line 51 ⟶ 49:
2000 මැයි 26 දින ඔහුට ශ්‍රීමත් ‍ගෞරව නාමය ඔහු සාහිත්‍යයට කල සේවය වෙනුවෙන් ලබා‍දෙන ලදී.
 
2008 මාර්තු 19 දින ක්ලාක් ලංකාවේදී ශ්වසන අපහසුතාවකින් මිය ගියේය. ඔහුගේ සහෝදර ෆ්‍රේඩ් ක්ලාක් සහ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹදී සම්ප්‍රදායික ශ්‍රි ලාංකික ක්‍රමයට ඔහුගේ භූමදානය කරන ලදී.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ආතර්_සී._ක්ලාක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි