"මහවැලි ගඟ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
මා විසින් මෙහි අකුරු ඇල කරන ලදී
55 පේළිය:
|footnotes =
}}
'''''මහවැලි ගඟ''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමල පෙදෙසෙන් ඛෙංගාල බොක්ක කරා පිවිසෙයි.එය සමනල කන්ද මුදුනේ සිට කඩා හැලෙයි.''
 
''මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ. විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය'' ලැබී ඇත.
 
== ''අතු ගංගා'' ==
* ''කොත්මලේ ඔය''
* ''හැට්න් ඔය ''
* ''හුලු ගඟ ''
* ''ලොක්ගල් ඔය ''
* ''උමා ඔය ''
* ''බදුලු ඔය ''
* ''අබන් ගඟ''
 
== මෙම අඩවිත් බලන්න ==
"https://si.wikipedia.org/wiki/මහවැලි_ගඟ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි