නිර්නාමික පරිශීලක
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (ප්‍රවර්ගය:ඇමරිකාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්) |
No edit summary ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
|signature_alt=Cursive signature in ink
}}
1809 පෙබරවාරි මස 12 වන දින උපත ලැබූ '''ඒබ්‍රහම් ලින්කන්'''
ලින්කන් විසින් ජයාග්‍රාහී යුධ උපක්‍රම සමීපව අධීක්ෂණය කළ අතර විශේෂයෙන්ම උසස් ජෙනරාල්වරු තෝරා ගැනීමේ දී උලිසෙස් එස්. ග්‍රාන්ට් ඇතුළුව ඔහු එය විශේෂයෙන් අධීක්ෂයට ලක් කරන ලදී. ඉතිහාසඥයින් විසින් තීරණය කොට ඇති අන්දමට ලින්කන්, හේද වූ රිපබ්ලිකන් පක්ෂය මනාව හැසිරීමට සමත් විය. එකී බෙදී ගිය පක්ෂවලින් නායකයන් තම කැබිනට් මණ්ඩලයට රැගෙන ඒමෙන් හා ඔවුනට සාමුහිකව කටයතු කිරීමේ බලය ලබාදීමෙන් හෙතෙම ස්වකීය පක්ෂය මනාව හසුරවන ලදී. 1861 බ්‍රිතාන්‍ය මඟින් ඇති වූ යුධ බිය පූර්ණ වශයෙන් නිශ්ක්‍රීය නායකත්වය යටතේ යුද්ධයේ ආරම්භයත් සමඟම වහල් මායිම් ජනපදවල පාලනය වෘත්තීය සමිති විසින් පවරා ගන්නා ලදී. ඊට අමතරව ලින්කන් 1864 පැවැත්වූ ජනපතිවරණයේ නැවත ඡන්දය ඔහු මනාව කළමණාකරණය කරන ලදී.
යුධ විරුද්ධවාදීන් ලින්කන් විවේචනයට භාජනය කළේ වහල්භාවය සම්බන්ධයෙන් සමඟි සම්මුතියකට ඒමට ලින්කන්ගේ තිබූ නොකැමැත්ත නිසාය. අනෙක් අතට රැඩිකල්වාදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින් අතර පවතින භේදය අහෝසි කිරීමට ක්‍රියා කිරීම හේතුවෙන් ද ඔහු විවේචනයට බඳුන් වූයේ ඒ කරුණු හේතු කොට ගෙන වහල්භාවය අහෝසි කිරීමේ ක්‍රියාදාමය වෙත ළඟා වීම මන්දගාමී ස්වරූපයක් ඉසිලූ බැවිනි. මෙවැනි බාධා හමුවේ වුවද ලින්කන් ජයග්‍රාහී ලෙස ස්වකීය වාග් කෞශල්‍ය හා දේශනය මඟින් මහජන මතය දිනා ගත් අතර ඔහුගේ ගෙට්ස්බර්ග් ඇමතීම මීට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. යුද්ධයට සමීප වීමත් සමඟ ලින්කන් ප්‍රතිසංස්කරණය පිළිබඳ මැදහත් දර්ශනයක් අනුගමනය කළ අතර සමඟි සන්ධානය වීම මඟින් ජාතිය යළි ඉක්මනින් එක් කිරීමේ ප්‍රතිපත්තියක් ඔහු විසින් සොයා බලන ලදී.
1865 දී ඔහුගේ ඝාතනය ඇමරිකානු ඉතිහාසයේ මුල්ම ජනාධිපති ඝාතනය විය. එමෙන්ම ජාතිය නැවත එක් කිරීමේ මාතෘ වීරවරයන් ලෙස ද ඒබ්‍රහම් ලින්කන්ව සලකන ලදී.
== මූලාශ්‍ර ==
|