"චංදොක්ගුං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
24 පේළිය:
|mr=Ch'angdŏkkung
}}
'''චංදොක්ගුං''' ([[හංගුල්]], 창덕궁, 昌德宮; සාහිත්‍යමය, "සමෘද්ධිමත් ගුණාංග මාලිගය"), හෙවත් '''චංදොක්ගුං මාලිගය''' නැතහොත් '''චංදොක් මාලිගය''' පිහිටියේ [[දකුණු කොරියාව|දකුණු කොරියාවේ]] [[සෝල්]] හි [[ජොංනෝ-ගු]] හි විශාල උද්‍යානයක් මධ්‍යයේ ය. මෙය [[ජොසොන් රාජවංශය|ජොසොන් රාජවංශයේ]] (1392-1897) රජවරුන් විසින් ඉදිකරන ලද "[[පංච මහා මාලිගා]]" අතුරින් එකකි.<ref>{{cite news|title=The 5 Palaces of Seoul|url=http://english.chosun.com/site/data/html_dir/2012/01/24/2012012400190.html|access-date=23 April 2012|date=24 January 2012|newspaper=Chosun Ilbo}}</ref> මෙය [[ග්‍යොංබොක් මාලිගය]]ට නැගෙනහිරින් පිහිටි නිසා, චංදොක්ගුං සමඟ [[චංග්යොංගුං]] මාලිගා එක්ව "නැගෙනහිර මාලිගය" (동궐, 東闕, ''දොංවොල්'') ලෙස හඳුන්වනු ලබයි.
 
චංදොක්ගුං මාලිගය බොහෝ [[ජොසොන්]] කුමාරවරුන්ගේ ප්‍රියතම ස්ථානයක් වූ අතර, එහි වඩාත් නූතන [[ග්‍යොංබොක්ගුං]] මාලිගයෙහි දක්නට නොලැබෙන, [[කොරියාවේ තුන් රාජධානි]] යුගයට අයත් අංගයන් පවා දක්නට ලැබේ. එවැනි එක් අංග ලක්ෂණයක් වන්නේ චංදොක්ගුං හි ගොඩනැගිලි භූමියෙහි ස්වාභාවික පිහිටීමට ගැළපෙන අයුරින් නිර්මාණය කොට තිබීමයි. සෙසු පංච මහා මාලිගා සේම මෙම මාලිගය ද කොරියාවේ [[ජපන් පාලනය යටතේ කොරියාව|ජපන් පාලන සමය]] (1910–1945) තුළ ඉමහත් හානියට ලක් විය. වර්තමානය වන විට, නැගෙනහිර මාලිගා සංකීර්ණයෙහි (චංදොක්ගුං සමඟ [[චංග්‍යොංගුං]]) පූර්ව-ජපන් පාලන යුගයට අයත් ගොඩනැගිලිවලින් 30% ක් පමණ ශේෂව පවතියි.<ref>[http://www.seoul.co.kr/news/newsView.php?id=20090227022009 [서울신문&#93; “일제가 궁궐 이렇게 훼손” 설계도면 첫 공개]. Seoul.co.kr (2009-02-27). Retrieved on 2013-07-12.</ref>
"https://si.wikipedia.org/wiki/චංදොක්ගුං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි