"චංදොක්ගුං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
26 පේළිය:
'''චංදොක්ගුං''' ([[හංගුල්]], 창덕궁, 昌德宮; සාහිත්‍යමය, "සමෘද්ධිමත් ගුණාංග මාලිගය"), හෙවත් '''චංදොක්ගුං මාලිගය''' නැතහොත් '''චංදොක් මාලිගය''' පිහිටියේ [[දකුණු කොරියාව|දකුණු කොරියාවේ]] [[සෝල්]] හි [[ජොංනෝ-ගු]] හි විශාල උද්‍යානයක් මධ්‍යයේ ය. මෙය [[ජොසොන් රාජවංශය|ජොසොන් රාජවංශයේ]](1392-1897) රජවරුන් විසින් ඉදිකරන ලද "[[පංච මහා මාලිගා]]" අතුරින් එකකි.<ref>{{cite news|title=The 5 Palaces of Seoul|url=http://english.chosun.com/site/data/html_dir/2012/01/24/2012012400190.html|access-date=23 April 2012|date=24 January 2012|newspaper=Chosun Ilbo}}</ref> මෙය [[ග්‍යොංබොක් මාලිගය]]ට නැගෙනහිරින් පිහිටි නිසා, චංදොක්ගුං සමඟ [[චංග්යොංගුං]] මාලිගා එක්ව "නැගෙනහිර මාලිගය" (동궐, 東闕, ''දොංවොල්'') ලෙස හඳුන්වනු ලබයි.
 
චංදොක්ගුං මාලිගය බොහෝ [[ජොසොන්]] කුමාරවරුන්ගේ ප්‍රියතම ස්ථානයක් වූ අතර, එහි වඩාත් නූතන [[ග්‍යොංබොක්ගුං]] මාලිගයෙහි දක්නට නොලැබෙන, [[කොරියාවේ තුන් රාජධානි]] යුගයට අයත් අංගයන් පවා දක්නට ලැබේ. එවැනි එක් අංග ලක්ෂණයක් වන්නේ චංදොක්ගුං හි ගොඩනැගිලි භූමියෙහි ස්වාභාවික පිහිටීමට ගැළපෙන අයුරින් නිර්මාණය කොට තිබීමයි. සෙසු පංච මහා මාලිගා සේම මෙම මාලිගය ද කොරියාවේ [[ජපන් පාලනය යටතේ කොරියාව|ජපන් පාලන සමය]] (1910–1945) තුළ ඉමහත් හානියට ලක් විය. වර්තමානය වන විට, නැගෙනහිර මාලිගා සංකීර්ණයෙහි (චංදොක්ගුං සමඟ [[චංග්‍යොංගුං]]) පූර්ව-ජපන් පාලන යුගයට අයත් ගොඩනැගිලිවලින් 30% ක් පමණ ශේෂව පවතියි.<ref>[http://www.seoul.co.kr/news/newsView.php?id=20090227022009 [서울신문&#93; “일제가 궁궐 이렇게 훼손” 설계도면 첫 공개]. Seoul.co.kr (2009-02-27). Retrieved on 2013-07-12.</ref>
Changdeokgung was the most favored palace of many [[Joseon]] princes and retained many elements dating from the [[Three Kingdoms of Korea]] period that were not incorporated in the more contemporary [[Gyeongbokgung]]. One such element is the fact that the buildings of Changdeokgung blend with the natural topography of the site instead of imposing themselves upon it. It, like the other Five Grand Palaces in Seoul, was heavily damaged during the [[Korea under Japanese rule|Japanese occupation]] of Korea (1910–1945). Currently, only about 30% of the pre-Japanese structures of the East Palace Complex (Changdeokgung together with [[Changgyeonggung]]) survive.<ref>[http://www.seoul.co.kr/news/newsView.php?id=20090227022009 [서울신문&#93; “일제가 궁궐 이렇게 훼손” 설계도면 첫 공개]. Seoul.co.kr (2009-02-27). Retrieved on 2013-07-12.</ref>
 
==ගැලරිය==
"https://si.wikipedia.org/wiki/චංදොක්ගුං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි