"ක්‍රිස්තු වර්ෂ ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[රූපය:Scriptorium.jpg|frame|මූලික වශයෙන් [[කොම්පියුටුස්|පාස්කු දිනය දැක්වීම සඳහා]] ''ක්‍රිස්තු වර්ෂ'' පදය ව්‍යවහාර කෙරුම ඇරඹුයේ [[දියෝනිසියස් එක්සිජූස්]] විසිනි.]]
ක්‍රි.ව. හෝ ක්‍රිව හෝ ලෙසින් සංක්‍ෂිප්ත කෙරෙන, '''{{බස-la|අන්නෝ දොමිනි}}'''<ref>"{{බස-la|අන්නෝ දොමිනේ}}" ලෙසින්ද වැහැරිය හැක.</ref> ([[මධ්‍යතන ලතින්]]: (අප) ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්),<ref>{{cite encyclopedia|url=http://www.m-w.com/dictionary/Anno%20Domini|title=අන්නෝ දොමිනි|encyclopedia=මෙරියම් වෙබ්ස්ටර් ඔන්ලයින් ඩික්ෂනරි|year=2003|publisher=මෙරියම්-වෙබ්ස්ටර්|quote=ශබ්දනිෂ්පත්තිය: මධ්‍යතන ලතින්, ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්|accessdate=2008-02-03}}</ref><ref> බ්ලැක්බර්න් ඇන්ඩ් හොල්ෆර්ඩ්-ස්ටීවන්ස් පිටු. 782</ref> '''{{බස-si|ක්‍රිස්තු වර්ෂ}}''' යනු, [[ජූලියන් දිනදර්ශනය|ජූලියන්]] හ‍ා [[ග්‍රෙගෝරියන් දිනදර්ශනය]]න්හි වසර අංකනය කිරීමට භාවිතා කරන යෙදුමකි. ''අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි'' ("අප ‍ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.
 
මෙය විසින් අංකනය කෙරෙන [[දින දර්ශන යුගය]] පදනම් වී ඇත්තේ [[ජේසුස් වහන්සේගේ උප්පත්තිය|ජේසුස් වහන්සේගේ උපත]] හෝ [[මංගලම් කීම|පිළිසිඳීම]] සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම [[යුගය]] ඇරඹීමට පෙර වූ කාලවකවානුව හැඳින්වීමට [[සිංහල භාෂාව|සිංහල භාෂාවෙහි]] භාවිත වන්නේ '''ක්‍රිපූ''' හෝ '''ක්‍රී.පූ.''' ලෙස සංක්‍ෂිප්ත කෙරෙන '''[[ක්‍රිස්තුන් වහන්සේ|ක්‍රිස්තු]] පූර්ව''' යන්නයි.
 
වසර 525 දී ''ක්‍රිස්තු වර්ෂ'' දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප් වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ [[රාජ්‍යත්ව වර්ෂයන්]] අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය.<ref name=CathEncy>Gerard, 1908</ref> වසර 1422 දී, ''ක්‍රිස්තු වර්ෂ'' ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන [[බටහිර යුරෝපය‍| බටහිර යුරෝපීය]] රට බවට [[පෘතුගාලය]] පත්විය.<ref name=CathEncy/>
 
==සටහන් සහ ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තු_වර්ෂ_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි