"ක්‍රිස්තු වර්ෂ ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[රූපය:Scriptorium.jpg|frame|මූලික වශයෙන් [[කොම්පියුටුස්|පාස්කු දිනය දැක්වීම සඳහා]] ''ක්‍රිස්තු වර්ෂ'' පදය ව්‍යවහාර කෙරුම ඇරඹුයේ [[දියෝනිසියස් එක්සිජූස්]] විසිනි.]]
ක්‍රි.ව. හෝ ක්‍රිව හෝ ලෙසින් සංක්‍ෂිප්ත කෙරෙන, '''{{බස-la|අන්නෝ දොමිනි}}'''<ref>"{{බස-la|අන්නෝ දොමිනේ}}" ලෙසින්ද වැහැරිය හැක.</ref> ([[මධ්‍යතන ලතින්]]: (අප) ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්),<ref>{{cite encyclopedia|url=http://www.m-w.com/dictionary/Anno%20Domini|title=Annoඅන්නෝ Dominiදොමිනි|encyclopedia=Merriamමෙරියම් Websterවෙබ්ස්ටර් Onlineඔන්ලයින් Dictionaryඩික්ෂනරි|year=2003|publisher=Merriamමෙරියම්-Websterවෙබ්ස්ටර්|quote=Etymologyශබ්දනිෂ්පත්තිය: Medievalමධ්‍යතන Latinලතින්, inස්වාමින්වහන්සේගේ the year of the Lordවර්ෂයෙන්|accessdate=2008-02-03}}</ref><ref> Blackburnබ්ලැක්බර්න් &ඇන්ඩ් Holfordහොල්ෆර්ඩ්-Strevensස්ටීවන්ස් pපිටු. 782</ref> '''{{බස-si|ක්‍රිස්තු වර්ෂ}}''' යනු, [[ජූලියන් දිනදර්ශනය|ජූලියන්]] හ‍ා [[ග්‍රෙගෝරියන් දිනදර්ශනය]]න්හි වසර අංකනය කිරීමට භාවිතා කරන යෙදුමකි. ''අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි'' ("අප ‍ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.
 
==සටහන් සහ ආශ්‍රිත==
'''සටහන්''':
{{ආශ්‍රලැයිස්තුව|2}}
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තු_වර්ෂ_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි