"ක්‍රිස්තු වර්ෂ ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ක‍්රිස්තු වර්ෂ යන්න ක්‍රිස්තු වර්ෂ වෙත ගෙන යන ලදි: වැරැදි සිංහල අකුරු යෙදුම නිසාවෙනි
No edit summary
1 පේළිය:
[[රූපය:Scriptorium.jpg|frame|මූලික වශයෙන් [[කොම්පියුටුස්|පාස්කු දිනය දැක්වීම සඳහා]] ''ක්‍රිස්තු වර්ෂ'' පදය ව්‍යවහාර කෙරුම ඇරඹුයේ [[දියෝනිසියස් එක්සිජූස්]] විසිනි.]]
ක‍්රිස්තු වර්ෂ යනු වර්ෂ අනූව කාල වකවානු දැක්වීමට භාවිත මිනුමකි. මෙය පොදුවේ ක‍්රිස්තු උත්පත්තිය සිදු වුණු වස‍රේ සිට මනිනු ලැබෙයි.
ක්‍රි.ව. හෝ ක්‍රිව හෝ ලෙසින් සංක්‍ෂිප්ත කෙරෙන, '''{{බස-la|අන්නෝ දොමිනි}}'''<ref>"{{බස-la|අන්නෝ දොමිනේ}}" ලෙසින්ද වැහැරිය හැක.</ref> ([[මධ්‍යතන ලතින්]]: (අප) ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්),<ref>{{cite encyclopedia|url=http://www.m-w.com/dictionary/Anno%20Domini|title=Anno Domini|encyclopedia=Merriam Webster Online Dictionary|year=2003|publisher=Merriam-Webster|quote=Etymology: Medieval Latin, in the year of the Lord|accessdate=2008-02-03}}</ref><ref> Blackburn & Holford-Strevens p. 782</ref> '''{{බස-si|ක්‍රිස්තු වර්ෂ}}''' යනු, [[ජූලියන් දිනදර්ශනය|ජූලියන්]] හ‍ා [[ග්‍රෙගෝරියන් දිනදර්ශනය]]න්හි වසර අංකනය කිරීමට භාවිතා කරන යෙදුමකි. ''අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි'' ("අප ‍ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තු_වර්ෂ_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි