"හේවායනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
{{ලකනක|#ff5254|වර්තමානයෙහි හේවායනය පවතියි }} {{ලකනක|#b9b9b9|තොරතුරු නොමැත}}]]
 
'''හේවායනය''' හෙවත් '''අනිවාර්ය හමුදා සේවය''' යනු, [[ජාතික සේවය|ජාතික සේවයක්]], බොහෝ විට [[හමුදා සේවය|හමුදා සේවයක්]] සඳහා ජනතාව අනිවාර්ය ලෙසින් බඳවා ගැනීමය. [[පුරාතන ඉතිහාසය|පුරාතනය]] තුලදී පවා පැවති හේවායනය, විවිධ නම් යටතේ සමහරක් රටවල වර්තමානයෙහි වුව පවතියි. යෞවනයන් සඳහා නූතන සමීප-සාර්ව ජාතික හේවායන ක්‍රමය, 1790 ගණන් වල [[ප්‍රංශ විප්ලවය|ප්‍රංශ විප්ලවයෙහි]] සිට පවතින අතර, අති විශාල සහ බලවත් [[හමුදාව|හමුදාවක්]] සඳහා පදනමක් බවට එය පත්ව ඇත.
"https://si.wikipedia.org/wiki/හේවායනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි