"සාරංග දිසාසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව පුද්ගලයා | name = සාරංග දිසාසේකර | image...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

19:57, 22 ජනවාරි 2021 තෙක් සංශෝධනය

‘’’සාරංග දිසාසේකර’’’ (ඉංග්‍රීසි: Saranga Disasekara(උපත 1983 ජනවාරි 31) ශ්‍රී ලාංකික නළුවෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියකුවේ. සුමති සම්මාන, රයිගම් ටෙලීස් සහ ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නළුවාට හිමි සම්මානයෙන් කීපවරක්ම පිදුම් ලැබීය.

සාරංග දිසාසේකර
උපතමාර්තු 31, 1983 (1983-03-31) (වයස 41)[1]
කළුබොවිල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයතර්ස්ටන් විද්‍යාලය
රැකියාවනළුවකු,ගායකයෙකු,නිරූපණ ශිල්පියකු
සක්‍රීය වසර2003-සිට වර්තමානය
කලත්‍රයා(යන්)උමාලි තිලකරත්න
(2014-2016)
දිනක්ෂි ප්‍රියසාද්
(2020- )
දෙමව්පියන්(s)නාරද දිසේකර (පියා)
තිලකා රණසිංහ(මව)
ඥාතීන්ඩග්ලස් රණසිංහ(මාමා)
වෙබ් අඩවියJacqueline Fernandez

පුද්ගලික ජීවිතය

ගායක නාරද දිසසේකර සහ ගුවන්විදුලි සත්කාරක සහ නිළි තිලකා රණසිංහ යන දෙදෙනාට 1983 ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවේ කළුබොවිල ප්‍රදේශයේදී උපත ලැබීය.[2][3]ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ජීවිතය සම්පූර්ණ කළේය.[4]

වෘත්තිය

තෝරාගත් රූපවාහිනී කතා මාලා

චිත්‍රපට

සම්මාන

ආශ්‍රිත

  1. "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
  2. "සාරංගගේ අලුත්ම ගීතය". Sarasaviya. සම්ප්‍රවේශය 22 January 2021.
  3. "All about Tileka Ranasinghe". saaravita. සම්ප්‍රවේශය 22 January 2021.
  4. "Saranga Disasekara:Kicks off on films!". dailynews.lk. සම්ප්‍රවේශය 22 January 2021.
"https://si.wikipedia.org/w/index.php?title=සාරංග_දිසාසේකර&oldid=474071" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි