"Nadee Wijesinghe" හි සංශෝධන අතර වෙනස්කම්

නදී විජේසිංහයනු ශ්‍රී ලාංකික කලාකාරිනියකි. ඇය ජනප්‍රිය ගීත රචනා කිහිපයක්ම සිදුකර ඇත.
Content deleted Content added
'{{Infobox person |name = Nadee Wijesinghe <br>නදී විජේසිංහ |other_names = |image...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:33, 22 ජනවාරි 2021 තෙක් සංශෝධනය

නදී විජේසිංහ (English: Nadee Wijesinghe) යනු ශ්‍රී ලාංකික කලාකාරිනියකි. ඇය ගීත රචිකාවියක්, ඇය විසින් රචිත වඩාත් ජනප්‍රිය ගීත අතර නෙලූ අදිකාරී විසින් ගායන කරන ලද හිදින්නට හිතුවත් ලගින් ගීතය සහ ප්‍රියනාත් රත්නායක විසින් ගායනා කරන ලද ආදරෙයි මං ගීත මෙන්ම ඇය විසින් රචනා කරන ලද ගීත රැසක් බොහෝ ගායක ගායිකාවන් විසින් ගායනා කර ඇත. එමෙන්ම ඇය ගායිකාවක් ඉගිල යන්න හිතෙනවා නම් ගීතය ඇය විසින් ගායනා කරන ලද ප්‍රථම ගීතයයි. ඇය ගායනා කරන ලද යුග ගීත අතර ඉදුවර නෙත් සහ සුරංගනා කතා යන ගීත ද්විත්වය ඇතුලත් වේ. ඇය ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ එළිමහන් ප්‍රසංග නිවේදිකාවක් ද වුවාය.

Nadee Wijesinghe
නදී විජේසිංහ
උපත1 මැයි 1996 (1996-05-01) (වයස 27)
ජාතිකත්වයSri Lankan
රැකියාවArtist
සක්‍රීය වසර2010-present

සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමේ සංවත්සර මහා සභාවේදී ගරු නදී විජේසිංහ මැතිණියට දේශමාන්‍ය ජාතික ගෞරවනාම සම්මාන සන්නස්පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රභූ ආරාධිතයින් අතින් වර්ෂ 2020 පෙබරවාරි මස 25 වන දින කොළබ දී පිරිනමන ලදී. කලාව පෝෂණය කිරීම උදෙසා ඇයට මේ වන විට සම්මාන සහ සහතිකපත් රැසක් ලැබී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=Nadee_Wijesinghe&oldid=474060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි