"කෘමියෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 61.245.161.212 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Shwetha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය:
 
'''[[කෘමියෝ]]''' යනු සන්ධිපාදක,බාහිර අස්ථිවලින් සැදි [https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B4%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B7%93%E0%B6%B1%E0%B7%8A අපෘෂ්ඨ වංශික] [https://en.wikipedia.org/wiki/Class_%28biology%29 ගණයට] අයත් [https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A ජීවීන්] කොටසකි.කෘමි සිරුර හිස,උරස හා උදරය ලෙස කොටස් තුනකින්ද,එක් පසෙකට තුන බැගින් වූ එක්ව තැනුන [https://en.wikipedia.org/wiki/Arthropod_leg පාද] යුගල් දෙකකින්ද,සංයුක්ත ඇස් හා [https://en.wikipedia.org/wiki/Antenna_%28biology%29 ස්පර්ශක] යුගලකින්ද සමන්විත වෙයි.පෘථිවිය මත වඩාත් වර්ගීකරණයට ලක්වූ සත්ව කොට්ථාශයන් අතරට කෘමීන් ද අයත් වේ.එයට මිලියනයකට අධික වූ හඳුනාගත් කෘමි කුලයන් අයත් වන අතර මෙම අගය ලොව හඳුනාගත් සියලු ජීවීන්ගෙන් අඩකටත් වඩා නියෝජනය කරයි.දැනට මිහිමත ජීවත් වෙන ඇස්තමේන්තු ගත කෘමි කුලක ප්‍රමාණය මිලියන 6-10 ත් අතර පවතියි.කෘමීන් බොහෝ දුරට සියලුම [https://en.wikipedia.org/wiki/Natural_environment පරිසරයන්] තුලින් හමුවන අතර සුළු කුලකයන් ප්‍රමාණයක් සාගරය තුල ජීවත් වෙයි.
 
[[ගොනුව:Insect_collage.png|200px|thumb|right|Clockwise from top left: dancefly ([https://en.wikipedia.org/wiki/Empis_livida Empis livida]), long-nosed weevil ([https://en.wikipedia.org/wiki/Rhinotia_hemistictus Rhinotia hemistictus]), mole cricket ([https://en.wikipedia.org/wiki/Gryllotalpa_brachyptera Gryllotalpa brachyptera]), German wasp ([https://en.wikipedia.org/wiki/German_wasp Vespula germanica]), emperor gum moth ([https://en.wikipedia.org/wiki/Opodiphthera_eucalypti Opodiphthera eucalypti]), assassin bug ([https://en.wikipedia.org/wiki/Harpactorinae Harpactorinae])]]
"https://si.wikipedia.org/wiki/කෘමියෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි