"ලියෝ ජේ. ඕඩොනවන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
21 පේළිය:
}}
 
'''ලියෝ ජෙරමියා ඕඩොනවන් III''' {{post-nominals|post-noms=[[ජේසු නිකාය |එස්ජේ]]}} (උපත 1934) යනු, 1989 සිට 2001 දක්වා [[ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලය|ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙහි]] සභාපති වශයෙන් සේවය කල [[ජේසු නිකාය |ජේසුනිකායික]], ඇමරිකානු [[කතෝලික සභාව |කතෝලික]] පූජකතුමෙකු, සහ [[කතෝලික දේවධර්මශාස්ත්‍රය |දේවධර්මාචාර්යවරයෙකි]]. [[නිව්යෝර්ක් නගරය|නිව්යෝර්ක් නගරයෙහි]] උපත ලද ඔහු, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද අතර, ප්‍රංශයෙහි අධ්‍යාපනය ලබද්දී, [[ජේසු නිකාය|ජේසු නිකායට]] එක්වීමට තීරණය කලේය. [[ෆෝර්ඩම් විශ්වවිද්‍යාලය| ෆෝර්ඩම් විශ්වවිද්‍යාලයෙන්]] සහ [[වුඩ්ස්ටොක් ශාස්ත්‍රාලය| වුඩ්ස්ටොක් ශාස්ත්‍රාලයෙන්]] ඉහළ උපාධි ලද ඔහු, [[මින්ස්ටා විශ්වවිද්‍යාලය| මින්ස්ටා විශ්වවිද්‍යාලයෙහිදී]] [[කාල් ආනෝ]] යටතේ අධ්‍යාපනය ලබමින් ඔහුගේ දේවධර්ම දර්ශනාචාර්ය උපාධිය ලැබීය. යළි එක්සත් ජනපදයට පැමිණි ඔහු, [[ඇමරිකාවෙහි කතෝලික දේවධර්මශාස්ත්‍රීය සමාජය| ඇමරිකාවෙහි කතෝලික දේවධර්මශාස්ත්‍රීය සමාජයෙහි]] සභාපති සහ [[එක්සත් ජනපදයෙහි ජේසුනිකායිකයෝ |මේරිලන්ඩ් ජේසුනිකායික දිසාවෙහි]] ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකු බවට පත්වීමට පෙර, වුඩ්ස්ටොක් ශාස්ත්‍රාලයෙහි සහ [[බොස්ටන් ශාස්ත්‍රාලයීය දේවධර්මශාස්ත්‍රය සහ ධර්ම ප්‍රචාරය පිළිබඳ විද්‍යාලය |දේවධර්මශාස්ත්‍රය පිළිබඳ වෙස්ටන් ජේසුනිකායික විද්‍යාලයෙහි]] මහාචාර්යයවරයෙකු ලෙසින් පත්විය.
"https://si.wikipedia.org/wiki/ලියෝ_ජේ._ඕඩොනවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි