"කෘෂිකර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
16 පේළිය:
 
== ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය ==
ශ්‍රී ලංකාව විශාල පරාසයක ව්‍යාප්තව පවත්නා විවිධාකාර වූ ‍‍බෝග වගා කිරීම සඳහා ‍යෝග්‍ය වූ පාරිසරික තත්වයන්ගෙන් සමන්විත ‍‍වෙයි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ හරය වන්නේ වී වගාවයි. වී වගාව සඳහා දත්ත අඩංගු වෙබ් අඩවියක් ද [http://www.knowledgebank.irri.org/regionalSites/sriLanka/index.html ශ්‍රී ලංකා වී වගා දත්ත බැංකුව] (2007.04.25) නමින් ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් [[ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය]], ජාත්‍යන්තර සහල් පර්යේෂණ මධ්‍යස්ථානය හා එක්ව පවත්වාගෙන යනු ලබයි. මෙම වෙබ් අඩවිය රටේ ප්‍රධාන භාෂා තුන වන සිංහල, ඉංග්‍රීසි සහ දෙමළෙන් නැරඹිය හැක.
 
ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව සමස්ත අදහසක් ගනු වස් [http://www.agrideptdoa.gov.lk ශ්‍රී ලංකා‍‍වේ කෘෂිකර්ම ‍‍දෙපාර්ත‍මේන්තුව] (2007.04.25) වෙබ් අඩවිය නරඹන්න.මෙම වෙබ් අඩවිය රටේ ප්‍රධාන භාෂා තුන වන සිංහල, ඉංග්‍රීසි සහ දෙමළෙන් නැරඹිය හැක.
 
== මේ අඩවිත් බලන්න ==
* [[ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය]]
*[http://www.agrideptdoa.gov.lk/ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (Department of Agriculture)]
*[http://www.goviya.lk/ විකිගොවියා (WIKI Goviya)]
== References ==
"https://si.wikipedia.org/wiki/කෘෂිකර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි