"ලියෝ ජේ. ඕඩොනවන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
21 පේළිය:
}}
 
'''ලියෝ ජෙරමියා ඕඩොනවන් III''' {{post-nominals|post-noms=[[ජේසු නිකාය |එස්ජේ]]}} (උපත 1934) යනු, 1989 සිට 2001 දක්වා [[ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලය|ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙහි]] සභාපති වශයෙන් සේවය කල [[ජේසු නිකාය |ජේසුනිකායික]], ඇමරිකානු [[කතෝලික සභාව |කතෝලික]] පූජකතුමෙකු, සහ [[කතෝලික දේවධර්මශාස්ත්‍රය |දේවධර්මාචාර්යවරයෙකි]]. [[නිව්යෝර්ක් නගරය|නිව්යෝර්ක් නගරයෙහි]] උපත ලද ඔහු, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද අතර, ප්‍රංශයෙහි අධ්‍යාපනය ලබද්දී, [[ජේසු නිකාය|ජේසු නිකායට]] එක්වීමට තීරණය කලේය.
"https://si.wikipedia.org/wiki/ලියෝ_ජේ._ඕඩොනවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි