"ජෝ බයිඩන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
47 පේළිය:
}}
 
'''ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට''' (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර ඔහු [[එක්සත් ජනපදය|එකසත්ඇමරිකා එක්සත් ජනපදයේ]] 46 වන සහ වත්මන් [[එකසත්එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපති|තේරී පත්වූ ජනාධිපතිවරයා]] වේ. බයිඩන් 2009 සිට 2017 දක්වා [[එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා|47 වන උප ජනාධිපතිවරයා]] ලෙස [[බරාක් ඔබාමා]] යටතේ කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එක්සත් ජනපද [[එක්සත් ජනපද සෙනෙට් සභිකයා|සෙනෙට් සභිකයෙකු]] ලෙස [[ඩෙලවෙයා|ඩෙලවෙයා ජනපදය]] නියෝජනය කරන ලදී. ඔහු [[2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය]] සඳහා [[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික් පක්ෂයේ]] අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී, [[රිපබ්ලිකන් පක්ෂය|රිපබ්ලිකන් අපේක්ෂක]] [[ඩොනල්ඩ් ට්‍රම්ප්|ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්]] පරදවා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ජෝ බයිඩන්, ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් 2021 ජනවාරි 20 දිවුරුම් දීමට නියමිතය.
"https://si.wikipedia.org/wiki/ජෝ_බයිඩන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි