"මහා පරාක්‍රමබාහු රජ මාළිගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 43.250.243.119 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
merge proposal
1 පේළිය:
{{Merge to |පළමුවන පරාක්‍රමබාහු රජ |date=January 2021 }}
[[ගොනුව:Polonnaruwa 02.jpg|thumb|මහා පරාක්‍රමබාහු රජ මාළිගය]]
'''මහා පරාක්‍රමබාහු රජ මාළිගය''' (හෝ '''වෙෙජයන්ත ප්‍රාසාදය/ විජයොත්පාය''') යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[පොළොන්නරුව පෞරාණික නගරය|පොළොන්නරුව පෞරාණික නගරයේ]] ඇතුල් නුවර තුල දැකගත හැකි [[පරාක්‍රමබාහු රජ|මහා පරාක්‍රමබාහු]] රජුගේ (ක්‍රි.ව. 1153-1186) සත් මහල් මාළිගාව වේ. මෙම මාළිගය එහි වූ මූලික සැළැස්මට අනූව 12 වන ශතවර්ෂයේ අනුරාධපුර [[විජයබා මාළිගය]]ට, [[පඬුවස්නුවර මාළිගය|පඬුවස්නුවර]] හා [[යාපහුව බලකොටුව#රජ මාළිගය|යාපහුව]] යන මාළිගාවන්ට සමාන බව පැවසේ.
"https://si.wikipedia.org/wiki/මහා_පරාක්‍රමබාහු_රජ_මාළිගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි