"මහා පරාක්‍රමබාහු රජ මාළිගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 43.250.243.119 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
9 පේළිය:
ඉතාමත් ඝන ශක්තිමත් ගඩොලින් නිමවා ඇති මෙම මාළිගය එකල මහල් හතකින් සමන්විතව තිබූ බව පැවසෙයි. උඩු මහල් ලී බාල්ක මත ලෑලි සවිකිරීම මගින් නිමවා තිබී ඇති අතර මහල් තරණය සඳහා ගල් පඩි යොදා තිබූ බව විශ්වාස කෙරේ. තිබූ යැයි කියැවෙන මහල් හතෙන්, මහල් තුනක අවශේෂ වර්ථමානයේ දැකගත හැකි වන අතර දැව බාල්ක සඳහා උපයෝගී කොට ගත් තව් හා බිත්ති කුහර, ඝන ගඩොල් බිත්ති අතර ශේෂව පවතී. මාළිගාව ගිනිගෙන දැවීමෙන් විනාශ වූ බවට සාධක පවතී.
 
[[මහාවංශය]]ට අනූව මෙම මාළිගයෙහි කාමර දහසක් තිබූ බව කියැවෙයි. කෙසේවූවද මාළිගා ගොඩනැගිල්ලෙහි කාමර දහසක් පැවතීම සිදුවිය නොහැක්කක් සේ සැළකුණද සමස්ථ මාළිගා පරිශ්‍රය තුල කාමර දහසක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.<ref name="අමේසිං 1">{{cite web | url=http://amazinglanka.com/wp/weijantha-prasada/| title=වෛජන්ත ප්‍රාසාදය| publisher=අමේසිං ලංකා| date= | accessdate=29 දෙසැම්බර් 2015}}</ref> මාළිගය අවට නොයෙකුත් ගොඩනැගිලි ඉදිකිරීම් දැකගත හැකි වන අතර ඒවා විවිධ පූජා, විනෝද කටයුතු, දැසි දස්සන්ගේ ලැගුම්හල් හා ගබඩා ආදිය සඳහා යොදා ගන්නට ඇතැයි සැළකේ.මේ ඇත්ත කියන්නේ
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/මහා_පරාක්‍රමබාහු_රජ_මාළිගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි