"ලෝවාමහාපාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 2402:4000:21C0:ECE2:68C5:FCE7:4440:8C87 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් A.Savin ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය:
{{coord|8|20|46|N|80|23|51|E|region:LK_type:landmark|display=title}}
[[ගොනුව:SL Anuradhapura asv2020-01 img10 Lovamahapaya.jpg|thumb|right|250px|Update by:-ලෝවාමහාපාය]]
Lakshan Dulip]]
'''ලෝවාමහාපාය''' යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී [[මහා විහාරය|මහා විහාරයේ]] ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය [[අනුරාධපුරය|අනුරාධපුරයේ]] පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා '''ලෝහ ප්‍රාසදය''' යනුවෙන්ද හැඳින්විනි. ලෝවාමහා ප්‍රාසාදය කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. මෙහි මහල් නමයක් වූ බව වංශ කථා වල සඳහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු මහා විහාරයේ පෝය කර්ම සඳහා බෝධිමළු පරපුරේ භික්ෂූන් වහන්සේලා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි.
 
"https://si.wikipedia.org/wiki/ලෝවාමහාපාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි