"‍සෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 2600:1700:1E0:6B20:81DF:3A3:4B6:BC7 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් CommonsDelinker ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
37 පේළිය:
|-
|}
]]
සෝල් යනු කොරියානු රාජ්‍යයේ අග නගරය හා ප්‍රධානතම නගරය වේ. එහි ජනගහනය මිලියන 10 ඉක්මවන අතර ලෝකයේ ඇති විශාලතම නගරයක් වේ. සොල් ජාතික ප්‍රධාන පෙදෙසෙට ඉන්චියෝන් නගරය හා මිලියන 24.5 ක ජනගහනයකින් යුත් ජියාන්ජි පළාත ද ඇතුළත්ය. ඒ වාගේම මෙය ලොව දෙවනියට විශාලතම නගරය ද වේ. දකුණු කොරියානු ජනනගහනයෙන් හරි අඩක්ම ජීවත් වන්නේ සෝල් නුවරයි. සෝල් නුවරින් 1/4 කට ආසන්න පෙදෙසක් රටේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස සැලකෙයි.
 
"https://si.wikipedia.org/wiki/‍සෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි