"තුන් රාජධානි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
56 පේළිය:
}}
{{History of China}}
'''තුන් ‍රාජධානි''' ({{zh|s={{linktext|三国时代}}|t={{linktext|三國時代}}|p=Sānguó Shídài}}) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 220 සිට 280 දක්වා චීනය [[කාඕචාඕ වෙයි|වෙයි]], [[ෂූ හන්|ෂූ]], සහ [[නැගෙනහිර වූ|වූ]] යන රාජ්‍ය ත්‍රිත්වය අතර බෙදී පැවති කාලයයි.{{sfnp|Theobald|2000}} මෙම තුන් රාජධානි යුගය ආරම්භ වන්නේ [[හන් රාජවංශය|හන් රාජවංශයේ]] අවසානය සමඟ වන අතර, [[ජින් ‍රාජවංශය (266–420)|ජින් ‍රාජවංශය]] මෙහි අවසානය සනිටුහන් කළේ ය. [[ලියාඕදොං අර්ධද්වීපය|ලියාඕදොං අර්ධද්වීපයේ]] ක්‍රි.ව. 237 සිට 238 දක්වා පැවති කෙටි කාලීන [[යැන් ‍රාජධානිය (තුන් ‍රාජධානි)|යැන් ‍රාජධානිය]] ඇතැම් අවස්ථාවලදී "4වන රාජධානිය" ලෙස හඳුන්වනු ලබයි.<ref>{{Cite book|last=Kang|first=Youwei|url=https://books.google.com/books?id=9rN7DwAAQBAJ&pg=PT98|title=歐洲十一國遊記二種|date=2013-10-21|publisher=群出版|pages=98|language=zh-TW}}</ref>
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/තුන්_රාජධානි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි