සංස්කරණ සාරාංශයක් නොමැත
Srimalpunchi (කතාබහ | දායකත්ව) No edit summary |
Srimalpunchi (කතාබහ | දායකත්ව) No edit summary |
||
27 පේළිය:
==දියවඩන නිලමේ==
තම පියාගේ අඩිපාරේ යමින් හේ, [[මහනුවර]], [[ශ්‍රී දළදා මාලිගාව|ශ්‍රී දළදා මාලිගාවෙහි]] දියවඩන නිලමේ (ප්‍රධාන ගිමි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය. [[ද්‍රඊවිකො]] විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි.<ref name"ref1">[http://www.archaeology.org/0105/newsbriefs/attack.html ආට් ැටෑක්]</ref>. දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, [[ශ්‍රී දළදා මාලිගාව]] සහ ශ්‍රී ලංකාවෙහි [[බුද්ධාගම]] ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය. <ref name"ref1">[http://sundaytimes.lk/991128/plusm.html ද ශ්‍රී දළදා මියුසියම් විල් බී ඕපන්ඩ් නෙක්ස්ට් ඉයර් ]</ref>'[[ශ්‍රී දළදා මාලිගාව]] විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 100 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ [[තායි]]{{වක්ඇවැ}} ශ්‍රී ලංකා [[ජාත්‍යන්තර]] බෞද්ධ ආයතනය නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූරය හොබවමින් සිටි අවදියෙහිය.<ref name"ref1">[http://www.dailynews.lk/2004/08/03/new13.html පල්ලෙකැලේ ලෑන්ඩ් වෙස්ටඩ් ඉන් ශ්‍රී දළදා මාළිගාව]</ref> ඔහුගේ ධූර කාලයෙහිදී ඔහු, [[ජපන් ජාතිකයන්|ජපන්]], තායි සහ [[මියන්මාර]] ආගමික පූජ්‍යපදප්‍රාප්තීන් හා සමග කිට්ටු සබඳතා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවෙහි [[බෞද්ධ]] උරුමය වැඩිදියුණු කිරීමෙහි මහත් කාර්යභාරයකට උර දුනි. [[දියවඩන නිලමේ]] ධූරය සඳහා තරග වැදීමට පෙර, නෙරංජන් විජයරත්න, ලංකාතිලක මහා විෂ්ණු දේවාලයෙහි බස්නායක නිලමේ (ගිහි භාරකරු) ලෙස සේවය කලේය.
==දේශපාලනය==
43 පේළිය:
{{ආශ්‍රලැයිස්තුව}}
==බාහිර සබැඳි==
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3147.html
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3060.html
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3004.htm
* [http://www.exploresrilanka.com/explore_dalada.htm
* [http://www.sssbpt.org/Pages/SaiSpiritualShowers/SSS11Sep2008.html
* [http://www.flickr.com/photos/menik/2308888119/
* [http://www.lankadissent.com/en/index.php?option=com_content&view=article&id=436:neranjan-wijeratne-to-contest-sabaragamuwa-pc-polls-&catid=1:latest-news&Itemid=50
{{DEFAULTSORT:Wijeyeratne, Neranjan}}
[[
[[ප්‍රවර්ගය:ජීවත්වන ජනයා]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකික දේශපාලකයෝ]]
[[ප්‍රවර්ගය:එක්සත් ජාතික පක්ෂ දේශපාලකයෝ]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකීක ජනයා]]
[[ප්‍රවර්ගය:සිංහල ජනයා]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික බෞද්ධයෝ]]
[[ප්‍රවර්ගය:ආදි රාජකීයයයෝ]]
|