"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
 
තම පියාගේ අඩිපාරේ යමින් හේ, [[මහනුවර]], [[ශ්‍රී දළදා මාලිගාව|ශ්‍රී දළදා මාලිගාවෙහි]] දියවඩන නිලමේ (ප්‍රධාන ගිමි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය. [[ද්‍රඊවිකො]] විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි. දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, [[ශ්‍රී දළදා මාලිගාව]] සහ ශ්‍රී ලංකාවෙහි [[බුද්ධාගම]] ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය. '[[ශ්‍රී දළදා මාලිගාව]] විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 100 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ [[තායි]]{{වක්ඇවැ}} ශ්‍රී ලංකා [[ජාත්‍යන්තර]] බෞද්ධ ආයතනය නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූර‍ය හොබවමින් සිටි අවදියෙහිය. ඔහුගේ ධූර කාලයෙහිදී ඔහු, [[ජපන් ජාතිකයන්|ජපන්]], තායි සහ [[මියන්මාර]] ආගමික පූජ්‍යපදප්‍රාප්තීන් හා සමග කිට්ටු සබඳතා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවෙහි [[බෞද්ධ]] උරුමය වැඩිදියුණු කිරීමෙහි මහත් කාර්යභාරයකට උර දුනි. [[දියවඩන නිලමේ]] ධූරය සඳහා තරග වැදීමට පෙර, නෙරංජන් විජයරත්න, ලංකාතිලක මහා විෂ්ණු දේවාලයෙහි බස්නායක නිලමේ (ගිහි භාරකරු) ලෙස සේවය කලේය.
 
==දේශපාලනය==
දෙවන වාරයටත් දියවඩන නිලමේ ධූරය හෙබවීමෙන් අනතුරුව එම ධූරයෙන් නික්මුනු ඔහු ක්‍රියාකාරී දේශපාලනයට එළඹිණි.
 
==පවුල් දිවිය==
ආචාර්ය ලක්ෂ්මිනාත් හා චින්තා මැදිවකගේ දියණිය වන දේවිකා මැදිවක හා විවාහ වී ඇති ඔහුට මෝක්ෂන හා නාවින්ද්‍ර නමින් පුතුන් දෙදෙනෙකි.
 
==මෙයද බලන්න==
*[[දේශපාලන පවුල් ලැයිස්තුව |ලොව දේශපාලන පවුල්]]
*[[එඩ්වින් විජයරත්න]]
*[[නිශ්ශංක විජයරත්න]]
 
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
==External links==
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3147.html The Wijeyeratne Ancestry]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3060.html Ratwatte Family Tree]
* [http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3004.htm Gopallawa Family Tree]
* [http://www.exploresrilanka.com/explore_dalada.htm An article on Sri Dalada Maligawa by Neranjan Wijeyeratne]
* [http://www.sssbpt.org/Pages/SaiSpiritualShowers/SSS11Sep2008.html Blessings from Sathya Sai Baba]
* [http://www.flickr.com/photos/menik/2308888119/ The Wijeyeratne Lineage]
* [http://www.lankadissent.com/en/index.php?option=com_content&view=article&id=436:neranjan-wijeratne-to-contest-sabaragamuwa-pc-polls-&catid=1:latest-news&Itemid=50 Neranjan Wijeratne to contest Sabaragamuwa PC polls ]
 
{{DEFAULTSORT:Wijeyeratne, Neranjan}}
 
[[Category:1956 births]]
[[Category:Living people]]
[[Category:Sri Lankan politicians]]
[[Category:United National Party politicians]]
[[Category:Sri Lankan people]]
[[Category:Sinhalese people]]
[[Category:Sri Lankan Buddhists]]
[[Category:Old Royalists]]
"https://si.wikipedia.org/wiki/නෙරංජන්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි