"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ත්‍රස්තවාදය - ශ්‍රී ලංකා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
{{POV}}
<noinclude>{{pp-template|small=full}}</noinclude>
'''දෙමළ ඊළම''' යනු ශ්‍රී ලංකාවේ ඇතැම් [[ශ්‍රී ලාංකික දෙමළ ජනයා|දෙමළ]] ජනයා හා [[ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව|ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව]] විසින් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත [[නිදහස|නිදහස්]] [[ස්වෛරී රාජ්‍යය|රාජ්‍යය]]ක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදීසටන්කාමී සංවිධානයක් වූ [[දෙමළ ඊළාම් විමුක්ති කොටි]] (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ [[රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම|පිළිගැනීමක්]] [[ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව|ලෝක රාජ්‍ය]] වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ [[ඊළාම්]] යන්න යොදා තිබේ.<ref>[http://www.sangam.org/taraki/articles/2006/05-03_Eelam_Ilankai.php?uid=1707 වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?]. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.</ref>
 
==මේවාද බලන්න==
"https://si.wikipedia.org/wiki/දෙමළ_ඊළම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි