"සිංහල අකුරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
20 පේළිය:
 
[[සිංහල භාෂාව]] ලිවීමට යොදාගන්නා අකුරු '''සිංහල අකුරු''' නම්වේ. සිංහල බ්‍රාහ්මීය අක්ෂර [[අබුගිඩා]] වලින් පැවත එන නමුත්, වෙනත් බ්‍රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල [[යුනිකෝඩ්]] පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.{{citation needed}}
 
 
Line 85 ⟶ 86:
 
උදාහරණ:
* Apple -ඇපල්
පාලි සහ සංස්කෘත භාෂා සිංහල භාෂාවට බලපෑ ප්‍රබල මව් භාෂා දෙකකි. මෙම මවු භාෂාවල වචන එදිනෙද සිංහල භාෂක පිරිස අතර භාවිත වන අතර එම වචන සිංහල අයුරින් සිංහල අක්ෂර භාවිත කොට සන්නිවේදනයේදී භාවිත කෙරෙයි. එසේම සිංහල විද්‍යාර්ථයින් පාලි භාෂාවටම වෙනම අක්ෂර ක්‍රමයක් නොමැති නිසා පාලි භාෂාව ඉගැනීමේදී ඒවා පාලි වචන සිංහල අකුරින් ලියන අතර සංස්කෘත භාෂාව ඉගෙනීමේ පහසුව හෝ දේවනගරි අක්ෂර නොදැනුවත්කම නිසා නැතහොත් සන්නිවේදන පහසුව සඳහාද සිංහල භාෂක පිරිස් සංස්කෘත භාෂාවේ වචන සිංහල අකුරින් ලියති.
 
උදා :-
==සිංහල ඉලක්කම්==
 
{{main|සිංහල ඉලක්කම්}}
සිංහල අකුරින් ලියූ පාලි පාලි වචන සිංහල අකුරින් ලියූ සංස්කෘත වචන
 
සජ්ඣායනා නෛසර්ගික
 
අට්ඨකතා දුඃඛ
 
විපස්සනා නයති
 
 
 
 
 
 
<u><sup><big>'''සිංහල ඉලක්කම්'''</big></sup></u>{{main|සිංහල ඉලක්කම්}}
 
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
"https://si.wikipedia.org/wiki/සිංහල_අකුරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි