"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
==දියවඩන නිලමේ==
 
තම පියාගේ අඩිපාරේ යමින් හේ, [[මහනුවර]], [[ශ්‍රී දළදා මාලිගාව|ශ්‍රී දළදා මාලිගාවෙහි]] දියවඩන නිලමේ (ප්‍රධාන ගිමි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය. [[ද්‍රඊවිකො]] විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි. දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, [[ශ්‍රී දළදා මාලිගාව]] සහ ශ්‍රී ලංකාවෙහි [[බුද්ධාගම]] ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය. '[[ශ්‍රී දළදා මාලිගාව]] විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, theඅමුත්තන් Pallekale100 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ [[Thaiතායි]]{{වක්ඇවැ}} Sriශ්‍රී Lankaලංකා [[Internationalජාත්‍යන්තර]] Buddhistබෞද්ධ Institutionආයතනය withනෙරංජන් aවිජයරත්න modernවිසින් conferenceපිහිටවූයේ hallඔහු thatදියවඩන canනිලමේ accommodateධූර‍ය upහොබවමින් toසිටි 1000 guests was established by Neranjan Wijeyeratne while he was Diyawadana Nilameඅවදියෙහිය. Duringඔහුගේ hisධූර tenureකාලයෙහිදී ඔහු, he maintained close links with [[Japaneseජපන් peopleජාතිකයන්|Japaneseජපක්]], Thaiතායි andසහ [[Myanmarමියන්මාර]] religiousආගමික dignitariesපූජ්‍යපදප්‍රාප්තීන් andහා playedසමග aකිට්ටු majorසබඳතා roleපැවැත්වූ in promotingඅතර, Sriශ්‍රී Lanka'sලංකාවෙහි [[Buddhistබෞද්ධ]] heritage.උරුමය Priorවැඩිදියුණු toකිරීමෙහි contestingමහත් කාර්යභාරයකට උර දුනි. as [[Diyawadanaදියවඩන Nilameනිලමේ]] ධූරය සඳහා තරග වැදීමට පෙර, Neranjanනෙරංජන් Wijeyeratneවිජයරත්න, servedලංකාතිලක asමහා theවිෂ්ණු Basnayakeදේවාලයෙහි Nilameබස්නායක නිලමේ (Layගිහි Custodianභාරකරු) of Lankathilaka Mahaලෙස Vishnuසේවය Devaleකලේය.
"https://si.wikipedia.org/wiki/නෙරංජන්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි