"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
 
'''නෙරංජන් ප්‍රියදර්ශන දුල්ලෑවේ විජයරත්න''' (උපත [[අගෝස්තු 9 ]] [[1956]]) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු දැනට [[මහනුවර දිස්ත්‍රික්කය|මහනුවර දිස්ත්‍රික්කයෙහි]] ගලගෙදර මැතිවරණ කොට්ඨාශයෙහි [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂ]] (එජාප) ප්‍රධාන සංවිධායක වේ. ඔහු හිටපු [[දියවඩන නිලමේ]] වරයෙකුද වේ
 
==මුල් දිවිය==
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඩ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු [[මනෝ විජයරත්න]] <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> ජනාධිපති [[මහින්ද රාජපක්ෂ]] යන්ගේ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය හොබවයි. නෙරංජන් විජයරත්න අධ්‍යාපනය ලැබූයේ [[රාජකීය විද්‍යාලයය, කොළඹ| කොළඹ, රාජකීය විද්‍යාලයයෙහිය]].
"https://si.wikipedia.org/wiki/නෙරංජන්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි