"අප්‍රිකානු ඇමෙරිකානු නැටුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Grand-Duc ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
අප්‍රිකානු ඇමෙරිකානු නැටුම් යනු ග්‍රාම්‍ය සම්ප්‍රදාය මුල්කොටගත් නැටුම් ශෛලියකි. සාමාන්‍ය නැටුම් පරිද්දෙන් නාට්‍ය ශාලා, රඟහල්, පාසැල් සහ ආයතනවලට පමණක් සීමා නොවී සාමාන්‍ය ජන සාමාජයේ රඟ දැක්විය හැකි පරිද්දෙන් මෙම නැටුම් නිර්මාණය [[වී]] ඇත. මෙහි මූලික පදනම ග්‍රාම්‍ය නැටුම් සම්ප්‍රදාය වුවත් මෙය සාම්ප්‍රදායික හා සංදර්ශනික නැටුම් අභාෂයන්ගේ එකතුවක් ලෙස දැක්විය හැක.
 
සාමාන්‍ය ජනසමාජයේ රඟ දැක්වීම හේතු කොට ගෙන මෙම නැටුම් ලාක්ෂණිකව නිර්මාණශීලීත්වය අතින් සමාජීය දියුණුව හා එහි වෙනස් වීම් මත රඳා පවතී. ස්වහැකියාවන් ශිල්පීය, තුළින් හුවා දැක්වීම හා මෙම නැටුම් සම්ප්‍රදාය ඊ‍ට සම්බන්ධිත පරිසරයේ සිදුවන වෙනස් වීම්වලට අනුරූපීව වෙනස් වේ. රංගන ශිල්පියාගේ අවශ්‍යතා අබිලාෂයන් හා පෞරුෂත්වය මතද මෙම නැටුම් කලාවේ වෙනස්වීම් නිරීක්ෂණය කල හැක.
"https://si.wikipedia.org/wiki/අප්‍රිකානු_ඇමෙරිකානු_නැටුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි