"සිවිල් නීති ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් සබර ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
8 පේළිය:
රෝම නීතියේ පදනමට අමතරව සංගෘහිත කරනු ලැබූ විවිධ නීති සංග‍්‍රහයන්හිද රෝම නීතිය අන්තර්ගතව ඇත. මෙසේ නීතිය සංගෘහිත කිරීමේ සංකල්පය පැරණි බැබිලෝනියානු ශිෂ්ඨාචාරය තෙක් දිවයන්නකි.
 
17 සහ 18 වන සියවස්වල ස්වභාවික නීතිය සහ පුනරුද අදහස් සමඟ මෙම සංගෘහිත කිරීමේ සංකල්පය වැඩිදියුණු විය. මෙම යුගයේ දේශපාලනික පූර්වාදර්ශය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දේපළ සුරක්‍ෂිතතාවය සහ නීතියේ පාලනය වැනි සංකල්පයන්ගෙන් නිරූපනය වෙයි. මෙකී පූර්වාදර්ශයට අනුව නීතිය ලේඛණගතකොට ඒකීය ස්වභාවයක් ඇතිකිරීම මඟින් නීතියේ ස්ථිරභාවයක් ඇති කිරීම අවශ්‍ය විය. මේ අනුව ඉහතින් සඳහන් කළ රෝම නීතියේ සිරිත් මත පදනම් වූ නීතියේ සහ ප‍්‍රාදේශීය නීතියේ පැවැත්ම අහෝසි [[වී]] නීතිය සංගෘහිත කිරීම වෙත අවධානය යොමුවූ අතර ඉහතින් දක්වන ලද දේශපාලනික පූර්වාදර්ශය සාක්‍ෂාත් කරගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය විය.
සංගෘහිත කිරීමට තවත් හේතුවක් වූයේ 19 වන සියවසේදී බිහිවූ ජාතික රාජ්‍ය පිලිබඳ සංකල්පයයි. සමස්ථ රාජ්‍ය කෙරෙහිම බලපවත්වන්නාවූ නීතිය ලේඛණගත කිරීම මෙහිදී අවශ්‍ය විය.
 
"https://si.wikipedia.org/wiki/සිවිල්_නීති_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි